charith84 Jul 9, 2015 අඩො එහෙම කරනවදහ් බ0 ... පිස්සුද පිඑම් එක ආවා බ0 අද වෙඩිමක් තිබ්බාහ් හවස ආවේ වැනි වැනි ... කොහේ රිප්ලයි කරන්නදහ් බ0
අඩො එහෙම කරනවදහ් බ0 ... පිස්සුද පිඑම් එක ආවා බ0 අද වෙඩිමක් තිබ්බාහ් හවස ආවේ වැනි වැනි ... කොහේ රිප්ලයි කරන්නදහ් බ0
Radioactive Jul 9, 2015 මචන් උබේ english ටිකක් අවුල් කිව්වා නේ මෙන්න මේක දාගන්න http://lionlk.com/lktips-firefox http://lionlk.com/lktips-chrome වචන උඩ pointer එක තිබ්බ ගමන් තේරුම එනවා, ආයි වෙනම search කරන්න ඕනේ නෑ.
මචන් උබේ english ටිකක් අවුල් කිව්වා නේ මෙන්න මේක දාගන්න http://lionlk.com/lktips-firefox http://lionlk.com/lktips-chrome වචන උඩ pointer එක තිබ්බ ගමන් තේරුම එනවා, ආයි වෙනම search කරන්න ඕනේ නෑ.
Dinushasankalpa Jul 9, 2015 We're sorry, but your operating system is not supported by Microsoft Fix it at this time.
Dinushasankalpa Jul 9, 2015 මචං කොම්පියුටර් එකේ අවුලක් .windows media player එකත් වැඩ කරන්නෑ.. මේක රෙපෙයාර් කරන්න පුලුවං සොෆ්ට්වෙයාර් කෑල්ලක් උඹ ලග තිබුනා නේද ? පොඩ්ඩක් එයහංකො සුදු පුටේ !
මචං කොම්පියුටර් එකේ අවුලක් .windows media player එකත් වැඩ කරන්නෑ.. මේක රෙපෙයාර් කරන්න පුලුවං සොෆ්ට්වෙයාර් කෑල්ලක් උඹ ලග තිබුනා නේද ? පොඩ්ඩක් එයහංකො සුදු පුටේ !
Radioactive Jul 9, 2015 "මට තනුජකයා කිව්වා මචං පිටරටින් නීතිමය කේස් දාන්න බැරිලු අපේ රටේ දේවල් වලට.. " මේකත් එක අතකින් හොදයි නැත්නම් අපේ හොර software/movies වලට හැම එකාම හිරේ. :rofl: මේහේ අයට report කරලා හරියන්නේ නෑ, child porn අල්ලන වෙනම agencies තියෙනවා ,අන්න ඒවාටයි report කරන්න ඕනේ. https://report.cybertip.org/index.htm උන් ඊට පස්සේ අදාළ site block කරනවා, ඒවාට නඩු දානවා. ගොඩක් ඒවා පිටරටවල තියෙන්නේ නිසා ප්‍රශ්ණයක් නෑ.
"මට තනුජකයා කිව්වා මචං පිටරටින් නීතිමය කේස් දාන්න බැරිලු අපේ රටේ දේවල් වලට.. " මේකත් එක අතකින් හොදයි නැත්නම් අපේ හොර software/movies වලට හැම එකාම හිරේ. :rofl: මේහේ අයට report කරලා හරියන්නේ නෑ, child porn අල්ලන වෙනම agencies තියෙනවා ,අන්න ඒවාටයි report කරන්න ඕනේ. https://report.cybertip.org/index.htm උන් ඊට පස්සේ අදාළ site block කරනවා, ඒවාට නඩු දානවා. ගොඩක් ඒවා පිටරටවල තියෙන්නේ නිසා ප්‍රශ්ණයක් නෑ.
Radioactive Jul 9, 2015 ඉතින් බන් මුන් කොහේන්ද ඕවා හොයාගන්නේ? FBI එකෙන් ඕවා තියෙන සයිට් block කරලා,උන්ට නඩු දානවා, අදාල රටේ පොලිසියටත් කියනවා. මුන් මේවා හොයාගන්න තැන් හොයාගෙන, ඒවා child porn ගැන හොයන තැනකට (US වල වගේ) report කරා නම් හරි. උන් එතකොට ඒවාට action ගනියි. මේහේ පොලිසි වලට ඕවා කිව්වට වැඩක් නෑ, උන් බැලුවට අල්ලන්නේ නෑ.
ඉතින් බන් මුන් කොහේන්ද ඕවා හොයාගන්නේ? FBI එකෙන් ඕවා තියෙන සයිට් block කරලා,උන්ට නඩු දානවා, අදාල රටේ පොලිසියටත් කියනවා. මුන් මේවා හොයාගන්න තැන් හොයාගෙන, ඒවා child porn ගැන හොයන තැනකට (US වල වගේ) report කරා නම් හරි. උන් එතකොට ඒවාට action ගනියි. මේහේ පොලිසි වලට ඕවා කිව්වට වැඩක් නෑ, උන් බැලුවට අල්ලන්නේ නෑ.
Radioactive Jul 9, 2015 ඌ බෑණ් හොද වෙලාවට. මානසික ලෙඩ්ඩු මේකේ පිරිලා බන්. මුන් නිසා දැන් පොඩි එකෙක්ව පාරේ තනියෙන් යවන්නත් බයයි.
ඌ බෑණ් හොද වෙලාවට. මානසික ලෙඩ්ඩු මේකේ පිරිලා බන්. මුන් නිසා දැන් පොඩි එකෙක්ව පාරේ තනියෙන් යවන්නත් බයයි.
Rangau2 Jul 9, 2015 hariyanne ne ban ට akura type karanna machan keyboard eke obanna one G akura neh mata one machan ට type karanna T akurenma
hariyanne ne ban ට akura type karanna machan keyboard eke obanna one G akura neh mata one machan ට type karanna T akurenma