මචන් මන් ගව තියෙනවා 4s එකක්. මගේ යාළුවෙක්ගෙන් ගත්තේ.සීන් එක මචං පොරගේ මල්ලි තම පාවිච්චි කරලා තියෙන්නේ.icloud username, pass මතක නැහැලු. සිද්දිය කියන්නේ මම shop එකකට දීල reset කරගත්තා.දැන් phone එක on කරනකොටම wifi search කරන්න අහනවා. ඊට පස්සේ icloud username, pass ඉල්ලනවා. එතැන වැටෙන්නේ [email protected] කියල. "com" කියල නෙවේ ".con" කියල. මට ඕනි පරණ icloud එක remove කරලා අලුත් එකක් හදාගන්න මචං. වැඩේ කරගන්නේ කොහොමද මචං.
... රටේ අනාගතය ගැන හිතපන් පුටේ
පුටේ!...
logic board newei wenna athi neh? LCD nam dannamko 100k wunath
Logic board neweinam echcharai