ඉතිං වරෙන් ලංකාවේ ප්‍රසිද්ධ කෙනෙක්ගේ නඩුවක් මම කරනවා මේ දවස් ටිකේ..
ඊලග නඩුවාරේ අගෝස්තු 10..
එනවනං වරෙන්..
එහෙම නැතුව හොද ක්‍රිමිනල් නඩුවක් බලන්න ඕනෙනං සදුදා, අඟහරුවාදා, බදාදා දවස් තුනෙන් එකක වරෙන්..
බ්‍රහස්පතින්දා මම ව්සිටින් ලෙක්චර්ස් බං.. සිකුරාදා උසාවිවල මහ බෝරින් දවසක් එදාට නං එන්න එපා..