Lakshan-Seram
Reaction score
12,630

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • Crankshaft Sensor කියන්නේ RPM Sensor එකටම නේද ??
    RPM එන්නේ ඔටෝ ගියර් වලට විතරයි..අපේ වැන් එක මැනුවල්..මේක ප්‍රශ්නයක් වෙයිද මචං ??
    wade hari :) aran aheta ship kara.yaluwata hambunama ewai ahen.badu awama wistare kiyannam.thanks wachanekin hari help karata :).bs
    සෙන්සර් එක කොහෙටද සෙට් කරන්නෙ..මේකට හරි යන සෙන්සර් එක මොකක්ද කියල දන්නවද..RPM එකට අවශ්‍ය අනෙක් දේවල් මොනවද ??
    Caravan එකට RPM එකක් සෙට් කරා නේද.. එක ගැන පොඩ්ඩක් විස්තර කරන්න පුලුවන්ද..මම ත්‍රෙඩ් එකේ අහල තිබ්බ ප්‍රශ්න ගැනත් විස්තරයක් දෙන්න :)
    අනිවා මචන් මොනවා නැතත් ඉගෙනිම නවත්තන්න යන්න එපා දිගටම එක කරගෙන් යන්න
    හැමදේටම මගේන් සුභ පැතුම් උදව්වක් තිබුනොත් කියපන් මචන් පුලුවන් උදව්වක් දෙනවා අනිවාරෙන්ම
    අනේ මන් දැක්කේ නැනේ මචන් ගොඩාක් ස්තුතියි කිව්වාට මේ දවස් වල ලොග් වෙලා හිටියට මුකුත් කියනව්ව බැරිඋනා
    Thanks machan.man oka Dakka .UN badu noewuwoth USA yannai Ali. :( balamu ekkkenk karala Denman kikiwuwa.thama nane giyata passe answer.sale eka iwarawenna lagai
    එකනේ මචන් අපේ එඋන්ට ගොඩ යැමක් නැත්තේ හිතේ තියෙන්නෙම ඉරිසියාව කව්රුහරි ගොඩ යනකොට අනේ අපේ එකෙක්නේ මේ කියලා හිතන්නේ නැ උගේ කකුලෙන් අදිනවා නැත්තම් අද මෙහේම වෙන්නේ නැ මචන්
    ඉතින් උබ ඹය කිව්වා වගේ හොද මිනිස්සු උන්ට ඹන දෙයක් කරගත්තෙන් කියලා සද්ද නැතුව පැත්තකට වෙලා බලන් ඉන්නවා
    එ වගේ වෙලාවට අප්සට් ගහන්න එපා මචන් හිතාගනින් තව ඉහලට යනවා කියලා අනිවාරෙන් උබලා වගේ අයට වරදින්නේ නැ මචන් එලකිරියේ දිගටම ඉදපන් මචන් අපිට පුලුවන් දෙයක් කරමු තව හොද උන් සෙට් එකක් ඉන්නවා
    මගේ ට්‍රයි එක තියෙන්නේ 1st class එකක් දාන්න එකයි ඹක්කොම පැත්තකින් ති‍යලා මේකට කැපඋනේ ඉටපස්සේ අනික්වා බලනවා කියලා මචන් දැන් අන්තිම හරිය අදින්නේ එකත් කරලාම වැඩේට බහින්න ඉන්නේ
    කාර් බලනකොට කියපන් මචන් හෙල්ප් එකක් දෙන්නම්
    වෙඩින් එක හොදට ගනින් මචන් සුභ පැතුම්
    එ පෙන්න්නේ උන්ගේ නුගත් කම මචන් කාලකන්නි ගනන් ගන්නෙපා ඹව්වා
    කොහොමත් මම කලිනුත් කිව්වේ මචන් එලකිරියේ දැන් අර ඉස්සර තිබුන හොද ගතිය ඇත්තේම නැ කාලකන්නි ඉන්නේ අර උබලා වගේ හොද සෙට් එකක් ඉන්නවා අන්න එ නිසා තමා මම නම් ඉන්නේ
    මට තාම exam තියෙනවා exam ටික ඉවර උනාම මමත් හම්බකරන්න පටන් ගන්න ඹනේ මචන්
    Mama degree eka karanne Greenwich - UK ban.. colombo IDM lectures tiyenne.. den final year me awrudden iwarai.. B.Sc(Hons) in Business Information Technology kiyala enne ban.. UGC recognize. Mama hithan inne bedala MSc eka karanna..

    mama nam mage wiyadam okkomai puluwan widihata gedaratai denne me rassawa nisa.. ita amatarawa life insurance dala tiyenne.. kohomath mehe hodin geewath wenna tharam incom ekak tiyenawa.. mage fiancee ge gedarin mekata kemati.. eyalata eka awlak na.. mama dhuwawa hodata balaganna nisa awlak na.. :)
    කොහෙද බන් උඹේ ඩිග්‍රී එක කරන්නේ? මොකක්ද ඩිග්‍රී එක? මමත් කැමතියි බන් එහෙම ගෙදරට වෙලා වැඩ කරන්න...එත් බැන්දට පස්සේ තමයි එහෙම කරන්න වෙන්නේ..නැත්තන් කෙල්ලගේ ගෙදරින් හිතන්නේ පිළිගැනීමක් තියෙන ජොබක් නැහැ කියලනේ :P එක තමයි ඉතින් ලංකාවේ මිනිස්සු හිතන පතන විදිය..කරන්න දෙයක් නැහැ ඉතින්..

    හොදට කරපන් කොහොමහරි වැඩ ටික...අවංකව කරොත් වරදින්නෙත් නැහැ.. :) මට නම් මේ කැම්පස් වියදම් වලට සල්ලි ඕනේ වෙලා තියෙනවා, ගෙදරින් ඉල්ලන්න හිතෙන්නෙත් නැහැ ඒ නිසයි මෙච්චර දඟලන්නේ ඉක්මනටම ෆ්රීලන්සින්ග් කරගන්න...
    අහ් එල මචන්....

    ඔව් බන් ලංකාවේ එවුන්ගේ තියෙන්නේ ඔය වගේ මහා පටු මානසිකත්වයක් නේ...ඕව ගණන් ගන්න එපා බන්...ලංකාවට රටක් විදියට දියුණු වෙන්න බැරිත් ඔය වගේ එවුන්ගේ ගොන් තර්ක නිසයි...දැන් බලපන් ඇමරිකාවත් 1700 ගණන් වල එංගලන්තෙට යටත් වෙලා හිටිය කියල උන්ගේ රටේ මිනිස්සු එංගලන්තෙට බැන බැන හිටිය නම් අද වෙනකොට ඇමරිකාව මේ තත්වෙට එන්නේ නැහැනේ...

    අපි කොහොමහරි අවංකව වැඩ කරා නම් අපිට වරදින්නෙත් නැහැ අපේ ක්ලයන්ට්ස්ලට වරදින්නෙත් නැහැ :) හොඳට කරගෙන පලයන් මචෝ...මම කලින් ෆ්රීලාංසින් බැහැල කරා...එත් නවත්තන්න වුනා A/L සහ තවත් එක එක හේතු ටිකක් නිසා...දැන් කැම්පස් නිසා ආපහු බැහැල පටන්ගන්න යන්නේ :)
    මචන් උඹ ෆ්රිලාංසින් කරන්නේ මොනවද මචෝ? Programming ද? මොකක්ද Language එක? :oo: English Article Writer කෙනෙක්ව එහෙම උඹේ ක්ලයන්ට් කෙනෙක් හොයනවා නම් කියපන්...මම ලියනවා :yes: අවශ්‍ය නම් සාම්පල්ස් එවන්නම් මුලින් :)
  • Loading…
  • Loading…
  • Loading…