කොහෙද බන් උඹේ ඩිග්රී එක කරන්නේ? මොකක්ද ඩිග්රී එක? මමත් කැමතියි බන් එහෙම ගෙදරට වෙලා වැඩ කරන්න...එත් බැන්දට පස්සේ තමයි එහෙම කරන්න වෙන්නේ..නැත්තන් කෙල්ලගේ ගෙදරින් හිතන්නේ පිළිගැනීමක් තියෙන ජොබක් නැහැ කියලනේ

එක තමයි ඉතින් ලංකාවේ මිනිස්සු හිතන පතන විදිය..කරන්න දෙයක් නැහැ ඉතින්..
හොදට කරපන් කොහොමහරි වැඩ ටික...අවංකව කරොත් වරදින්නෙත් නැහැ..

මට නම් මේ කැම්පස් වියදම් වලට සල්ලි ඕනේ වෙලා තියෙනවා, ගෙදරින් ඉල්ලන්න හිතෙන්නෙත් නැහැ ඒ නිසයි මෙච්චර දඟලන්නේ ඉක්මනටම ෆ්රීලන්සින්ග් කරගන්න...