Lakshan-Seram
Reaction score
12,630

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ubata puluwnada bn mata upwork eke html/css exam tika karala denn.. ube kamattak mchn.. mkd.. attama qwoth, mt practicle danuma thibbata theory danum hari adui bn.. mn oy exam nisa job nathuwa latha wenawa bn.. ubata puluwnd mt e exam tika goda dala denn?
    Tv model -toshiba ps 220 32inch

    mulinma machn TV 1 on wenna paya 2/3k waga giya
    onna ohomai cn eka start unea :(

    dan ehama wath On wen na ban, On wenna enwa display eka aith off wenwa, sound enath na

    habai Standby led eka On walata change wenwa colour eka. :(
    mchn ube inbox full wela mchn pm ekak dann widiykwth na ne bn..
    podi udawwk krpnko bn..
    ඔය ගණනය කරලා තියෙන අගයන් වලින් එන්ජිම ගැන අයිඩියා එකක් ගන්න අමාරුයි බන්. . . CO, CO2, NxO ගණනය කරලා තිබනා නම් එන්ජිම ගැන අයිඩියා එකක් දෙන්න තිබුනා . . . .
    බොහොම ස්තුතියි..තව මොනා හරි දැනගන්න දෙයක් තියෙනවා නම් අහන්නම්කො :)
    ඕනෑම වාහනයක Crankshaft Sensor එකක් තියෙනවද ??
    මේ වැඩේ කරන්න කලින් දළ අදහසක් ගන්න ඕන..බාස් කෙනෙක් ගාවට වුනත් යන්න මේක ගැන අදහසක් තියෙන්න ඕන නේ..එකයි එකින් එක අහන්නේ :baffled:
    මේ දේවල් කියලා දෙනවට බොහොම ස්තුතියි :)
    මේකට වෙනම RPM සෙන්සර් එකක් එනවද කියල හරියටම දාන්නේ නැ..හැබැයි මේකට එන Crankshaft Sensor එක නම් ඉන්ටෙර්නෙට් එකේ තිබ්බා
    http://www.aliexpress.com/item/Mazda-Mitsubishi-Crank-shaft-sensor-ZJ01-18-221-J5T30471/630927329.html
    http://vladivostok.baza.drom.ru/good/datchik-polozhenija-kolenvala-637455952.html
    Crankshaft sensor එක 3 වයර් එකක්..ඒක බලලා අපිට නිගමනය කරන්න බැරිද RPM ගන්නේ Crankshaft sensor එකෙන්මද කියලා ?? :confused:
    RPM sensor එකක් තියෙන වාහනයක crankshaft sensor එක නැද්ද..Caravan එකේ වෙනම RPM sensor එකක් එනවා නේද..එකේ carnkshaft sensor එකක් තියෙනවද ??
  • Loading…
  • Loading…
  • Loading…