markhaloce
Reaction score
677

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ඒක තමයි. අපිනේ දන්නේ අපි දෙන්න දෙන්නෙක් කියල නේද? :P
    මට එකෙක් PM කරලා අහනවා උඹ මගේ fake එකක්ද කියලා. මම ඔව් කිව්වා. :D
    සා/පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල එයි

    2015 ජූලි මස 30 15:30:34 | . , ශීලා ජයසුන්දර

    2014 වසරේ පැවති අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල දැන් www.doenets.lk වෙබ් අඩවියෙන් ලබාගත හැකි බව විභාග දෙපාර්තමේන්තුව කියයි.

    මෙම ප්‍රතිඵල පාසල් අයදුම්කරුවන්ට ඔවුන්ගේ පාසල්වලට හා බාහිර අයදුම්කරුවන්ට තැපැල් කරන බවත් විභාග දෙපාර්තමේන්තුව පවසයි.
    තූනේ මාර ඉන්ටියාර
    එහා ගෙදර ඇන්ටි පාර ටන් ටන් ටන් ටන්...
    අලුත් ලොවක් ගැන සිතීම දඬුවම් දෙන වරද නම්
    කුමට එරට අධිකරණය නීතිය සහ විනිසුරන්
    - කුරුණෑගල දිස්ත්‍රික් සන්ධාන අපේක්ෂක මහින්ද රාජපක්ෂ
    ඇයි යකෝ ඉර ගාව පාක් කරපු මදර් ෂිප් එක. උන් අවුව තපිනවලු එතනට වෙලා
    පිට සක්වල ත්‍රෙඩ් එක දැක්කේ නැද්ද කුකුලෝ ?
  • Loading…
  • Loading…
  • Loading…