විශේෂයක් නැහැ මචෝ ඔහේ ඉන්නවා.. හෙට පොඩ්ඩක් ෆ්රී ඒක නිසා ටිකක් රෑ වෙනකන් ඉන්නවා..
උඹලගෙ පැත්තට වැස්සෙ නැද්ද.. පහුගිය ටිකේ මෙහෙට නම් දුන්නා එපා වෙන්නම.. අද නම් ටිකක් අඩුයි වගේ..
උඹලගෙ පැත්තට වැස්සෙ නැද්ද.. පහුගිය ටිකේ මෙහෙට නම් දුන්නා එපා වෙන්නම.. අද නම් ටිකක් අඩුයි වගේ..
ලැප හදන්න බෑ.....

අපි කෑෂ් වලින් සෙට්ල් කරලා නෑ...... ස්ටෑන්ඩින් ඕඩර් එකක් දීලා තියෙන්නේ.......
කාගේ ලැපද බං....?? අර CQ එකද....?? mldarshana කියලා ආව එක....?? 