mldarshana
Reaction score
1,404

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • විශේෂයක් නැහැ මචෝ ඔහේ ඉන්නවා.. හෙට පොඩ්ඩක් ෆ්‍රී ඒක නිසා ටිකක් රෑ වෙනකන් ඉන්නවා..

    උඹලගෙ පැත්තට වැස්සෙ නැද්ද.. පහුගිය ටිකේ මෙහෙට නම් දුන්නා එපා වෙන්නම.. අද නම් ටිකක් අඩුයි වගේ..
    කෝ බොල උගේ ෆෝන් නම්බර් වැඩ නෑ...... :angry: ලැප හදන්න බෑ..... :no: :sorry:
    හ්ම්ම්ම්..... බොහෝ දුරට පුලුවන් වෙන්න ඕනා..... :yes: අපි කෑෂ් වලින් සෙට්ල් කරලා නෑ...... ස්ටෑන්ඩින් ඕඩර් එකක් දීලා තියෙන්නේ....... :P

    :rolleyes: කාගේ ලැපද බං....?? අර CQ එකද....?? mldarshana කියලා ආව එක....?? :P කෝ බන් ඒ දීලා තියෙන ෆෝන් නම්බර් එක වැඩ නෑ නේ...... :(
    අපෝ මටත් ඕක හැදිල තියෙනවා බං.. කතා කරන්නත් බැහැ කැස්ස එනවා.. :(
    දැන් අඩුද ඉතිං..?

    මචං උඹ ලංකාවෙ නෙමේ නේද ඉන්නෙ..?
    බෙහෙත් ගනින් යකෝ..
    උඹ ලංකාවෙ නෙමේ නේද ඉන්නෙ..?
    එක දැන් පොඩි ලම්යෙක් තම්යි කියන්නෙ
    මම ඔයගෙ 'අවසාන ප්‍රෙමයයි' සින්දුව දවසට 127ත් සැරයක් විතර අහනව.
  • Loading…
  • Loading…
  • Loading…