sachith19920726
Reaction score
11,504

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • අඩෝ මම බිස්නස් එකක් පටන් ගන්න හදන්නෙ
    ගෙවල් පොම්ප කරලා මුහුදු වැලි හදන්න විකුනන්න
    පර්මිට් එක ගන්නවා ගිය සතියේ
    :lol:
    යකොව් ඌ අම්මගේ පොරක්නේ බන් ,,,,
    උට ඕනිම අරක අස්සේ රිංගන්න කෝ බන් පියන වහලා තියාපන් පුතේ ඕක
    අරූ fan එක ලගට වෙලා ඉන්න හැටි මරු බන් ..
    ඉන්ඩ බැහැ බන් වෙන එකෙක්ගේ monitor එකක් use කරන්නේ
    ඕන රෙද්දක් කියලා අරගෙන ගියා ,,පට්ට බන්
    ඔව් බන් 3d එක out of stock ලබන මාසේ කිව්වා එන්නේ
    ips 23inch එක ගෙනාවේ ..පස්සේ ෆොටෝ එකක් දාන්නම්
    මම monitor එකක් ගත්තට තොට රිදෙන්නේ මොකද
    මාස හයෙන් නෙවෙයි යකොව් දවස් හයෙන් කෙලවුනත් දැන් අවුලක් නැහැ
    ගියා අළුත් එකක් ගත්තා ආවා
    order ekak deepan ena mase idala lorry aragena wede karanna yanne
    ahangama thamai place eka danne
    yako ape anduwak apu kale wiyaparayak patan ganna epei yako
    order ekak deepan ena mase idala lorry aragena wede karanna yanne
    ahangama thamai place eka danne
    yako ape anduwak apu kale wiyaparayak patan ganna epei yako
    අඩෝ මම බිස්නස් එකක් පටන් ගන්න හදන්නෙ
    මුහුදු වැලි පොම්ප කරලා ගෙවල් හදන්න විකුනන්න
    පර්මිට් එක ගන්නවා එන සතියේ
    අඩෝ මම බිස්නස් එකක් පටන් ගන්න හදන්නෙ
    මුහුදු වැලි පොම්ප කරලා ගෙවල් හදන්න විකුනන්න
    පර්මිට් එක ගන්නවා එන සතියේ
    උඹ වැඩිකල් ඉන්නෑනෙ බං.
    පෙනහළු පිළිකාවක් හැදිල විඳෝල මැරිල යයි.
    ඊට පස්සෙ කෙල්ලට මොකද වෙන්නෙ ?
    උඹට හැමදාම කැස්ස.
    හැමදාම කැස්ස හින්ද ගෙදර කවුරුත් වැඩිය ගනං ගන්නෙත් නැතුව යනව.
    බෙහෙත් කලත් තෝ ඒත් සිගරට් ගහන නිසා තෝ ගැන කොහෙත්ම සැලකිලිමත් වෙන්නැතුව යනව.
    තෝ රෑක කැහැක කැහැල විඳෝල නිදි ඇඳේම මැරිල යනව.
    හිතපං රෑ දහයට තෝ මලා.
    ඊට පස්සෙ මොකද වෙන්නෙ.
    පැයක් දෙකක් යයි බොහෝ විට.
    උඹේ මිනිය නැඟිටිනව.
    නැඟිටල උඹ මොනාද හොයන්නෙ ?
    මස්.
    මස් කියන උඹ ගිහිං ෆ්‍රිජ් එක ඇරං කනවද ? නෑනෙ.
    මෙලෝ සිහියක් නැතුව ඇවිදිද්දි ගෙදර අනික් මිනිස්සු කාමර වල දොරවල් ලොක් කරං නැත්තං කාමරේක ඉදන් කිඹුහුමක් ගියත් ඇති තෝ යයි ඒ කාමරේට.
    ගිහිං නිදාගෙන ඉන්න මනුස්සයගෙ උගුරු දණ්ඩම කටින් කඩල අරං කයි.
    ඒ මනුස්සයට කෑගහගන්නවත් පුළුවන්ද ?
    ඒ මනුස්සයත් මැරිල ආයෙත් නැඟිටිනව.
    උඹෙන් පටං අරං උඹේ පවුලම වෝකර්ස්ල වෙනව.
    ඊට පස්සෙ අල්ලපු ගෙවල්.
    ඊට පස්සෙ ගම.
    ඊට පස්සෙ උඹල ඉන්න දිස්ත්‍රික්කෙ පලාත.
    අන්තිමට ලඞ්කාවම වෝකර්ස්ලගෙන් වැහෙයි.
    රටම ඉවරයි.
    ඒ නිසා ඔය ජරාව උරන එක නවත්තපං.
  • Loading…
  • Loading…
  • Loading…