kellsupun
Reaction score
3,299

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • :D
    කවුද බන් ඒ gif එකේ ඉන්නේ dream star කියන කෙල්ලෙක්ද:rofl:
    ela ela ekmanatama hoyaganna balapan.wadikal gedara enna epa.mokada eta passe interview giyath mulinma board eken balanne a/l karapu year eka passe age eka.a/l karapu thana edan me wenakam awrudu ganata monawada kale kiyala balanawa.exp balanawa.gedara hitiya kiwwama patta amaruwei job hoyaganna:nerd:.
    .ape interview ena samahara un fail wenne oya nisa.ubata danma oka kiwwata therenne 1k nae:)
    top jobs eke thiyena ewata apply karanne nadda:dull:.mama dakka damro,abans ehema vacancy thiyenawa.
    උඹ වැඩිකල් ඉන්නෑනෙ බං.
    පෙනහළු පිළිකාවක් හැදිල විඳෝල මැරිල යයි.
    ඊට පස්සෙ කෙල්ලට මොකද වෙන්නෙ ?
    උඹට හැමදාම කැස්ස.
    හැමදාම කැස්ස හින්ද ගෙදර කවුරුත් වැඩිය ගනං ගන්නෙත් නැතුව යනව.
    බෙහෙත් කලත් තෝ ඒත් සිගරට් ගහන නිසා තෝ ගැන කොහෙත්ම සැලකිලිමත් වෙන්නැතුව යනව.
    තෝ රෑක කැහැක කැහැල විඳෝල නිදි ඇඳේම මැරිල යනව.
    හිතපං රෑ දහයට තෝ මලා.
    ඊට පස්සෙ මොකද වෙන්නෙ.
    පැයක් දෙකක් යයි බොහෝ විට.
    උඹේ මිනිය නැඟිටිනව.
    නැඟිටල උඹ මොනාද හොයන්නෙ ?:baffled:
    මස්.
    මස් කියන උඹ ගිහිං ෆ්‍රිජ් එක ඇරං කනවද ? නෑනෙ.
    මෙලෝ සිහියක් නැතුව ඇවිදිද්දි ගෙදර අනික් මිනිස්සු කාමර වල දොරවල් ලොක් කරං නැත්තං කාමරේක ඉදන් කිඹුහුමක් ගියත් ඇති තෝ යයි ඒ කාමරේට.
    ගිහිං නිදාගෙන ඉන්න මනුස්සයගෙ උගුරු දණ්ඩම කටින් කඩල අරං කයි.
    ඒ මනුස්සයට කෑගහගන්නවත් පුළුවන්ද ?
    ඒ මනුස්සයත් මැරිල ආයෙත් නැඟිටිනව.
    උඹෙන් පටං අරං උඹේ පවුලම වෝකර්ස්ල වෙනව.
    ඊට පස්සෙ අල්ලපු ගෙවල්.
    ඊට පස්සෙ ගම.
    ඊට පස්සෙ උඹල ඉන්න දිස්ත්‍රික්කෙ පලාත.
    අන්තිමට ලඞ්කාවම වෝකර්ස්ලගෙන් වැහෙයි.
    රටම ඉවරයි.
    ඒ නිසා ඔය ජරාව උරන එක නවත්තපං.
    හේ හේ අන්න හරි, :P බොට තනියම බෝතලේ ගහන්ඩ පුලුවන් අපි ඉතින් මතින් තොරනේ :P
    අනේ නෑ බන්..එහෙම කේස් එකක් නෑ..මේවා එහෙම කතා කරන්ඩ බෑ.. :)
  • Loading…
  • Loading…
  • Loading…