crazybuddy Sep 15, 2015 නැහැ මචං.. දැන් උපරිම රෑ දහය වෙනකන් තමා වැඩ කරන්නෙ.. පහුගිය ටිකේ නම් වැඩ තිබ්බා හම්බානෙක.. දැන් නම් ශේප්.. මොකෝ ඉතිං වෙන්නෙ.. කොහොමද සැපදුක්..?
නැහැ මචං.. දැන් උපරිම රෑ දහය වෙනකන් තමා වැඩ කරන්නෙ.. පහුගිය ටිකේ නම් වැඩ තිබ්බා හම්බානෙක.. දැන් නම් ශේප්.. මොකෝ ඉතිං වෙන්නෙ.. කොහොමද සැපදුක්..?