DAMER Sep 22, 2015 එක්ස්පීරියන්ස් එක අනුව තමා මචන්..අවු:4-5 ක් එක්ස්පීරියන්ස් හදාගත්තොත් ගොඩ තමා..මට නම් තාම මදි බන්..
crazybuddy Sep 18, 2015 ඔව් බං.. හෙමීට ශේප් එකේ කරගන්නවා පුළු පුළුවන් විදියට.. උඹ මොකද මේ දවස්වල කරන්නෙ..?
crazybuddy Sep 17, 2015 තොපිලට ඉතිං අපි VM එකක් දැම්මොත් තමා.. නැත්තං ලොවෙත් අපිට VM එකක් දාන්නෙ නෑ.. බලු මිනිස්සු.. ඒ උට්ට හදල එපා වෙලා බං තියෙන්නෙ.. හිච්ච හිච්ච හදනවා ටික ටික එකතු කරලා..
තොපිලට ඉතිං අපි VM එකක් දැම්මොත් තමා.. නැත්තං ලොවෙත් අපිට VM එකක් දාන්නෙ නෑ.. බලු මිනිස්සු.. ඒ උට්ට හදල එපා වෙලා බං තියෙන්නෙ.. හිච්ච හිච්ච හදනවා ටික ටික එකතු කරලා..