kellsupun
Reaction score
3,299

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • එක්ස්පීරියන්ස් එක අනුව තමා මචන්..අවු:4-5 ක් එක්ස්පීරියන්ස් හදාගත්තොත් ගොඩ තමා..මට නම් තාම මදි බන්..
    ග්‍රැෆික් ෆීල්ඩ් එකේ..ඩිසයිනින් කරන්නේ මචන්..
    දැන් නම් ගෙදර බන්..අද ටිකක් පරක්කු උනා එද්දි..වැස්සට අහු උනා..
    මන් හිතන්නේ ඒකත් තිබ්බේ රාජගිරිය පැත්තේ ග්‍රවුන්ඩ් එකක..මටත් යන්න බැරි උනා..
    ඔහෙ ඉන්නවා මචන්.. :D උඹ කිරියේ පලවෙනි මැච් එකට සෙට් උනාද?
    ඔව් බං.. හෙමීට ශේප් එකේ කරගන්නවා පුළු පුළුවන් විදියට..
    උඹ මොකද මේ දවස්වල කරන්නෙ..?
    තොපිලට ඉතිං අපි VM එකක් දැම්මොත් තමා.. නැත්තං ලොවෙත් අපිට VM එකක් දාන්නෙ නෑ.. බලු මිනිස්සු.. :(

    ඒ උට්ට හදල එපා වෙලා බං තියෙන්නෙ.. හිච්ච හිච්ච හදනවා ටික ටික එකතු කරලා.. :(
    ආ කුකුලො.. උඹට හරිගිහින් නේහ්.. දැන් අපිව පේන්නෙවත් නෑ බොලාට.. :(
    ආ කුකුලො.. උඹට හරිගිහින් නේහ්.. දැන් අපිව පේන්නෙවත් නෑ බොලාට.. :(
    දැන් ඔනේ නැ බන්...මට ඔනේ එක හොයගත්තා..උබෙ ලින්ක් එක දියන් ලමයෙක්ට...:angry:
  • Loading…
  • Loading…
  • Loading…