Chathuranga1 Sep 19, 2015 හාකෝ එහෙනම් .. එහෙනම් මම යනෝ ..හැබැයි ඔන්න නින්ද ගියේ නැත්නම් ඔයා තමයි හොදේ
labu gediya Sep 18, 2015 අපි නිදියන්න යනවා එහෙනම්.. ගුඩ් නයිට් හොඳේ.. මදැයි කිඹුල් එෆ් එම් වත් තියේවි කියල අහන්න ආව..
Chathuranga1 Sep 18, 2015 අෆ්ෆා ..එහෙමද ..වසල හාමරයි එහෙනම් ..දැන් නම් උන අඩුයි ..එත් ඇගට සීතලයි බේත් ගන්න හවස් වෙනකම් ඉන්න ඕනේ
අෆ්ෆා ..එහෙමද ..වසල හාමරයි එහෙනම් ..දැන් නම් උන අඩුයි ..එත් ඇගට සීතලයි බේත් ගන්න හවස් වෙනකම් ඉන්න ඕනේ
Chathuranga1 Sep 18, 2015 නෑ හලෝ ..ඊයේ රෑ තමා හොදටම අසනීප උනේ ..කලින් පොඩ්ඩක් කැස්ස තිබ්බ ගණන් ගත්තේ නෑ තාම බේත් ගත්තේ නෑ ..එපා වෙලා ඉන්නේ
නෑ හලෝ ..ඊයේ රෑ තමා හොදටම අසනීප උනේ ..කලින් පොඩ්ඩක් කැස්ස තිබ්බ ගණන් ගත්තේ නෑ තාම බේත් ගත්තේ නෑ ..එපා වෙලා ඉන්නේ
Chathuranga1 Sep 18, 2015 මම හිතුව ඕක කියයි කියල ..කිව්වේ නැත්නම් මම කියන්න හිටියේ ඉතින් ඉතින් ..ලංකාවට තාම වහිනවද