crazybuddy Oct 27, 2015 වැඩක් නෑ කතා කරලා.. ජාතිවාදය, දේශපාලනය, අනුන්ට මඩ ගැසීම.. ඔච්චරයි දැන් සයිබර් එකේ තියෙන්නෙ.. මොන ටැගද..? මට පැහැදිලි මදි සිංහලයො..
වැඩක් නෑ කතා කරලා.. ජාතිවාදය, දේශපාලනය, අනුන්ට මඩ ගැසීම.. ඔච්චරයි දැන් සයිබර් එකේ තියෙන්නෙ.. මොන ටැගද..? මට පැහැදිලි මදි සිංහලයො..
crazybuddy Oct 27, 2015 මම ඉන්ටර්නෙට් ආපු මුල්ම කාලෙ බ්ලොග් සින්ඩි වල රවුම් ගහපු එකමයි කලේ.. විනාඩියෙන් විනාඩිය අප්ඩේට් නේහ් බං.. ඒ දාන හැම ලිපියක්ම වැදගත්.. ඉගෙනගන්න දෙයක් තිබ්බා.. එළකිරියෙත් ඒ කාලෙ දැන් වගේ පොන්න ආතල් නැහැ.. නිසදැසක් ලිව්වත් ඒක කියවන්න ආසයි.. බුකිය උනත් එහෙමයි.. සුපිරි උන් ටිකක් හිටියෙ.. 2010 පස්සෙ ලොන්ත හු#න්නලා ටිකක් බෝ උනා.. දැන් නම් සයිබර් එක ගන්න දෙයක් නෑ බං.. දැන් කාලෙ උන් කරන බ්ලොග් මෙලෝ වැදගැම්මකට නෑ..
මම ඉන්ටර්නෙට් ආපු මුල්ම කාලෙ බ්ලොග් සින්ඩි වල රවුම් ගහපු එකමයි කලේ.. විනාඩියෙන් විනාඩිය අප්ඩේට් නේහ් බං.. ඒ දාන හැම ලිපියක්ම වැදගත්.. ඉගෙනගන්න දෙයක් තිබ්බා.. එළකිරියෙත් ඒ කාලෙ දැන් වගේ පොන්න ආතල් නැහැ.. නිසදැසක් ලිව්වත් ඒක කියවන්න ආසයි.. බුකිය උනත් එහෙමයි.. සුපිරි උන් ටිකක් හිටියෙ.. 2010 පස්සෙ ලොන්ත හු#න්නලා ටිකක් බෝ උනා.. දැන් නම් සයිබර් එක ගන්න දෙයක් නෑ බං.. දැන් කාලෙ උන් කරන බ්ලොග් මෙලෝ වැදගැම්මකට නෑ..
crazybuddy Oct 26, 2015 ඌ බ්ලොග් එක අප්ඩේට් කරල නෑ නේහ් බං.. එපා වෙලාද කොහෙද.. දැන් ගොඩක් උන් බ්ලොග් කරන එක නවත්තල බං තියෙන්නෙ.. ඉස්සර වටිනාකම කියලා නිම කරන්න බැරි බ්ලොග් තිබ්බා.. එකක්වත් නැහැ.. උන්ට එපා වෙලා නවත්තල දාලා.. අදකාලෙ උන්ගෙ කියවීමේ ආශාව නැතිවෙලා ගිහින් නේහ් බං.. ඉතිං පුක ඉරාගෙන කොටන එක අපරාදයක්..
ඌ බ්ලොග් එක අප්ඩේට් කරල නෑ නේහ් බං.. එපා වෙලාද කොහෙද.. දැන් ගොඩක් උන් බ්ලොග් කරන එක නවත්තල බං තියෙන්නෙ.. ඉස්සර වටිනාකම කියලා නිම කරන්න බැරි බ්ලොග් තිබ්බා.. එකක්වත් නැහැ.. උන්ට එපා වෙලා නවත්තල දාලා.. අදකාලෙ උන්ගෙ කියවීමේ ආශාව නැතිවෙලා ගිහින් නේහ් බං.. ඉතිං පුක ඉරාගෙන කොටන එක අපරාදයක්..
crazybuddy Oct 26, 2015 එල බං.. දැන් කියවල ඉවර අනේ.. බ්ලොග් එකෙත් පට්ට ලිපි සෙට් එකක් තියෙනව නේහ්.. හෙමීට බලන්න ඕන..
crazybuddy Sep 20, 2015 මට තවම ටවුන් එකට යන්න බැරි උනා බං.. ගේම් එක මං ගාව නෑ.. කොහේ හරි විසික් කරලා DVD එක..
crazybuddy Sep 19, 2015 හිටපං මාත් සෙට් වෙන්නං හෙට අනිද්දට MTA වලට.. උඹලා Freeroam ද ප්ලේ කරන්නෙ.. නැත්තං TDM ද..?
crazybuddy Sep 18, 2015 එල එල බං.. ගේම් එක දාගෙන කියන්නං උඹට.. COD එක ප්ලේ කරකර ඉඳලා මකල දැම්මා බං.. ඒකට ඇබ්බැහි වෙනවා එළකිරියට වඩා.. අනික හොරු වැඩියි ඒකෙ.. එපා වෙනවා..
එල එල බං.. ගේම් එක දාගෙන කියන්නං උඹට.. COD එක ප්ලේ කරකර ඉඳලා මකල දැම්මා බං.. ඒකට ඇබ්බැහි වෙනවා එළකිරියට වඩා.. අනික හොරු වැඩියි ඒකෙ.. එපා වෙනවා..
crazybuddy Sep 17, 2015 මම තෝ කියපු නිසාද කොහෙද දවසකුත් ආවා.. බලු බල්ලෙක් නෑ.. කියපං අඩුම ප්ලේයර්ස්ලා දහයක්වත් ඉන්නවද කියලා..
මම තෝ කියපු නිසාද කොහෙද දවසකුත් ආවා.. බලු බල්ලෙක් නෑ.. කියපං අඩුම ප්ලේයර්ස්ලා දහයක්වත් ඉන්නවද කියලා..