crazybuddy Nov 4, 2015 තමන්ගෙ අම්ම විතරයි ගෑනියෙක් හැටියට කොන්දේසි විරහිතව තමන්ට ආදරේ කරන්න ඉන්නේ. ඒ නිසා වෙන ගෑනුන්ගෙන් ඒ වටිනා දේ බලාපොරොත්තු වෙන එක තමා අවුල..
තමන්ගෙ අම්ම විතරයි ගෑනියෙක් හැටියට කොන්දේසි විරහිතව තමන්ට ආදරේ කරන්න ඉන්නේ. ඒ නිසා වෙන ගෑනුන්ගෙන් ඒ වටිනා දේ බලාපොරොත්තු වෙන එක තමා අවුල..
crazybuddy Nov 3, 2015 Copyright © 2006 - 2009 ElaKiri™ Beta2.Evo vB 3.8.3 vBa iBproArcade Subdreamer I-Magic MKv
thanujaka Oct 31, 2015 කේස්.. නෑ බං මොන කේස් ද.. එහෙම එක එකාට බයේ නං කොහොමත් යන්නේ නෑ.. දැන් අවුරුදු 7ක් නේ බං.. ඔය මදැයි හිටියා..
කේස්.. නෑ බං මොන කේස් ද.. එහෙම එක එකාට බයේ නං කොහොමත් යන්නේ නෑ.. දැන් අවුරුදු 7ක් නේ බං.. ඔය මදැයි හිටියා..
මම බෙනා Oct 31, 2015 ඔහොම තමා බන්.අපි වගේ පොඩි වුන් හැමෝටම වෙන්නේ ඔය වගේ, ඕවා පොදුයි..පොදු දර්මතාව කාකි සාය පැලුනනම්..සොරි.කොම්
ඔහොම තමා බන්.අපි වගේ පොඩි වුන් හැමෝටම වෙන්නේ ඔය වගේ, ඕවා පොදුයි..පොදු දර්මතාව කාකි සාය පැලුනනම්..සොරි.කොම්
crazybuddy Oct 30, 2015 මොකෝ හුත්තො..? බූට් එකක් කෑවද..? මටත් එපා වෙලා ඕයි ඉන්නෙ.. සත පහක් නෑ අතේ.. හෙට බිල් එක ගෙවන්න තියෙනවා ඩයලොග්.. මේ මාසෙ නොගෙව්වොත් ලබන පලවෙනිදට බිල් එක දහදාහක් විතර වෙනවා.. ඩිස්කනෙක්ට් කරයිද මන්දා..
මොකෝ හුත්තො..? බූට් එකක් කෑවද..? මටත් එපා වෙලා ඕයි ඉන්නෙ.. සත පහක් නෑ අතේ.. හෙට බිල් එක ගෙවන්න තියෙනවා ඩයලොග්.. මේ මාසෙ නොගෙව්වොත් ලබන පලවෙනිදට බිල් එක දහදාහක් විතර වෙනවා.. ඩිස්කනෙක්ට් කරයිද මන්දා..
cedric1986 Oct 30, 2015 කව්ද බන් ඔය නකිච්චියො කියන ඒව ගනන් ගන්නෙ, මට හිතිච්ච දේ කිව්ව....ඇය් මොකක්ද අසනීපෙ....