Chamath2015 Sep 30, 2015 ah paris akkiata apiva matak vela vage eka thami me mata dan hariyata hachin giye nahayath ridenava
Elysium Sep 30, 2015 හප්පා ඒක කියන්න බැරි උනානේ අක්කිගෙ ලෙඩේ ඇහුවට පස්සේ ඔයාට කොහොමද දැන්? පී. එම්. කරන්නම් අක්කේ
Mr PERERA Sep 29, 2015 ඔන්න බලපං ඒකෙත් හැටි. මට කලින් ඌ එනවා උඹව බලන්න... මට උඹට දෙයක් තියේ කියන්න.... රහසක්... වයිබර් වරෙං කියන්නම්...
ඔන්න බලපං ඒකෙත් හැටි. මට කලින් ඌ එනවා උඹව බලන්න... මට උඹට දෙයක් තියේ කියන්න.... රහසක්... වයිබර් වරෙං කියන්නම්...
Elysium Sep 29, 2015 ආහ්හ් එයාට විතරයි ෆෙරෙරෝ අපිට නිකං චෝකෝ ශෝයිනේ ඔව් ඔව් පික්ස් දාන්නෝ නිදිමතයි අක්කේ, ඔයාව බලන්නයි ලොග් උනේ, දැන් යන්නෝ හවස්වෙලා ආයේ එන්නම්
ආහ්හ් එයාට විතරයි ෆෙරෙරෝ අපිට නිකං චෝකෝ ශෝයිනේ ඔව් ඔව් පික්ස් දාන්නෝ නිදිමතයි අක්කේ, ඔයාව බලන්නයි ලොග් උනේ, දැන් යන්නෝ හවස්වෙලා ආයේ එන්නම්
Mr PERERA Sep 29, 2015 ආ පුරිස් බෝලේ..... කොහොමද ට්‍රිප් එක. අර FB ප්‍රොෆයිල් පින්තූරේ මාරු කරනවද.... ඒක හරියන්නේ නෑ...
Elysium Sep 29, 2015 හඳේ ඉන්න හාවද ආවේ මට ඕනේ මොන චෝකෝ එකද කියලා අක්කි සුදු දන්නවනේ ඉතින් කොහොමද අක්කි? හොදයි නේද ට්‍රිප් එක
හඳේ ඉන්න හාවද ආවේ මට ඕනේ මොන චෝකෝ එකද කියලා අක්කි සුදු දන්නවනේ ඉතින් කොහොමද අක්කි? හොදයි නේද ට්‍රිප් එක