Elysium
Reaction score
870

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • අනිත් ත්‍රෙඩ් වල ලින්ක් ඉල්ලපු එවුන්ට කිවුව සජි ළඟ ලින්ක් තියේ පී එම් කරලා ඉල්ලගන්න කියල..
    තව ටිකකින් තේරෙන සිංහලෙන් බැනල යාවි...
    එතකොට දෝෂ ඉවරයි...
    අයියෝ උදේට කාවේ නැද්ද ..කෝ අර ත්‍රෙඩ් එකේ නෑ නේ ඔයා :(
    ඔයාට මම නැතුව පාලු හිතුන නේ ..පව් ඔයාට බුල්ටෝ අරන් එන්න ගියා
    එද්දී වැස්සට අහු උනා
    නගෝ නගෝ,
    මොකෝ සද්ද නැත්තේ..
    මඤ්ඤං උයන පැත්තේ එන්න....
    අද ගෙදර නේ...
    මම නම් ඔන්න සති දෙකකට පස්සේ දවල් ගෙදරින් නැව...
    හැමදාම රෑ නාල බැනුම් අහල එපා වෙලා...
  • Loading…
  • Loading…
  • Loading…