labu gediya Oct 4, 2015 අනිත් ත්රෙඩ් වල ලින්ක් ඉල්ලපු එවුන්ට කිවුව සජි ළඟ ලින්ක් තියේ පී එම් කරලා ඉල්ලගන්න කියල.. තව ටිකකින් තේරෙන සිංහලෙන් බැනල යාවි... එතකොට දෝෂ ඉවරයි...
අනිත් ත්රෙඩ් වල ලින්ක් ඉල්ලපු එවුන්ට කිවුව සජි ළඟ ලින්ක් තියේ පී එම් කරලා ඉල්ලගන්න කියල.. තව ටිකකින් තේරෙන සිංහලෙන් බැනල යාවි... එතකොට දෝෂ ඉවරයි...
Chathuranga1 Oct 4, 2015 ඔයාට මම නැතුව පාලු හිතුන නේ ..පව් ඔයාට බුල්ටෝ අරන් එන්න ගියා එද්දී වැස්සට අහු උනා
labu gediya Oct 4, 2015 නගෝ නගෝ, මොකෝ සද්ද නැත්තේ.. මඤ්ඤං උයන පැත්තේ එන්න.... අද ගෙදර නේ... මම නම් ඔන්න සති දෙකකට පස්සේ දවල් ගෙදරින් නැව... හැමදාම රෑ නාල බැනුම් අහල එපා වෙලා...
නගෝ නගෝ, මොකෝ සද්ද නැත්තේ.. මඤ්ඤං උයන පැත්තේ එන්න.... අද ගෙදර නේ... මම නම් ඔන්න සති දෙකකට පස්සේ දවල් ගෙදරින් නැව... හැමදාම රෑ නාල බැනුම් අහල එපා වෙලා...