JesonRulez Oct 13, 2015 අහ්හ් වේසි, අන්න ඊයේ බුවා අය්යා උඹේ වතගොත දිග ඇරියා. තෝ එහෙ ගිහින් බීල වමනේ දාල වමනේ කෑවලු නේද බන්? හිනා වෙලා මැරුණා උඹ දීපු ආතල් අහලා.
අහ්හ් වේසි, අන්න ඊයේ බුවා අය්යා උඹේ වතගොත දිග ඇරියා. තෝ එහෙ ගිහින් බීල වමනේ දාල වමනේ කෑවලු නේද බන්? හිනා වෙලා මැරුණා උඹ දීපු ආතල් අහලා.
RaZor_911 Oct 7, 2015 මචෝ උබේ Software කැල්ල නම් මාරු කිරියේ Reply ගහන්න උබ free key එකක් දුන්නා නේද බන් එක කොහෙටද බන් Submit කරන්න තියෙන්නේ
මචෝ උබේ Software කැල්ල නම් මාරු කිරියේ Reply ගහන්න උබ free key එකක් දුන්නා නේද බන් එක කොහෙටද බන් Submit කරන්න තියෙන්නේ
crazybuddy Oct 7, 2015 නෑ බං. සිරාවටම කිව්වේ.. මං ඕක එච්චර ඕනකමකින් ඇහුවෙ නෑ.. අර හැමිනෙන කේස් එක නම් පට්ට..
crazybuddy Oct 7, 2015 අප්පටසිරි.. මට ඒක දැන් බං ක්ලික් උනේ.. මං වැඩිය ඕක බැලුවෙ නෑ.. ඒකයි මීටර් නැති උනේ..
crazybuddy Oct 7, 2015 නෑ මචං චාමරගෙ කේස් එක මං දන්නෑ.. මං දැක්කා ගොඩක් උන් කියවනවා.. මොකක් හරි වීඩියෝ එකක තිබිච්ච එකක්ද..? හැමිනෙන කේස් එක වගේ..
නෑ මචං චාමරගෙ කේස් එක මං දන්නෑ.. මං දැක්කා ගොඩක් උන් කියවනවා.. මොකක් හරි වීඩියෝ එකක තිබිච්ච එකක්ද..? හැමිනෙන කේස් එක වගේ..
Rangau2 Oct 6, 2015 අද ඉඳන්වත් පුළුවන් වෙලාවට ඇවිත් පලයන් බං.. පරණ උන් එකෙක්වත් එන්නෑ දැන් එළකිරි.. දැන් ගේ හැදිල්ලත් නවත්තල බං තියෙන්නෙ.. සල්ලි නෑ.. මුලින් ණය ටික කෙලවරක් කරල ඒකට අත ගහන්න බැලුවෙ.. අප්‍රේල් මාසෙ වැඩ ටිකක් කලා ඒකත් කෙල්ල දුන්නෙ.. පහයි ගාණක්.. විලි ලැජ්ජයි ඕයි..
අද ඉඳන්වත් පුළුවන් වෙලාවට ඇවිත් පලයන් බං.. පරණ උන් එකෙක්වත් එන්නෑ දැන් එළකිරි.. දැන් ගේ හැදිල්ලත් නවත්තල බං තියෙන්නෙ.. සල්ලි නෑ.. මුලින් ණය ටික කෙලවරක් කරල ඒකට අත ගහන්න බැලුවෙ.. අප්‍රේල් මාසෙ වැඩ ටිකක් කලා ඒකත් කෙල්ල දුන්නෙ.. පහයි ගාණක්.. විලි ලැජ්ජයි ඕයි..