dickensian Oct 9, 2015 skype use karanne na bro.. messengers mukuth na man gawa ka ekka katha karannada...
dath kimbula Oct 9, 2015 යේහ්..... අද මම...එන සතියේ සිකුරාදා අපේ සස්ලිට්. මම කරන්නේ සතියක් ඇර සතියක්...
Ridila™ Oct 9, 2015 වෙනදා හැමදාම සිකුරාදා රෑට කරන්නේ නම් දත් කිඹුලා බං. හොඳම රේඩියෝ ප්රෝග්රෑම් එක කරන්නේ ඌ.
Elysium Oct 9, 2015 Ah na na giya sathiyene Sasliit ayyage eka thiyena thibe, ada Kimbul ayya thamay karanna one