Rosaine_Doll Oct 10, 2015 aachchi hadala genath theela gihin thibuna mawa aharawannewak nathuwa eka seethala wela
Rosaine_Doll Oct 9, 2015 mokada me eka paartama ehema kathawak ahuwwe? oya monatada kamathi kiyanna balanna eeta kaliyen
JesonRulez Oct 9, 2015 එහෙම එකක් නෑ බන්. මම උඹට tube light කිව්වේ උඹ campus ගියාමත් එහෙමම තමයි කියපු නිසා. අරකෙ කියලා තිබ්බේ 5 වසරේ පොඩි එවුන්ටත් දැන් love seen තියෙනවා කියන එක නේ. campus කාලේ නම් ඉතින් සාමාන්‍ය දෙයක් නේ.
එහෙම එකක් නෑ බන්. මම උඹට tube light කිව්වේ උඹ campus ගියාමත් එහෙමම තමයි කියපු නිසා. අරකෙ කියලා තිබ්බේ 5 වසරේ පොඩි එවුන්ටත් දැන් love seen තියෙනවා කියන එක නේ. campus කාලේ නම් ඉතින් සාමාන්‍ය දෙයක් නේ.
JesonRulez Oct 9, 2015 ඕක markhaloce ට PM එකක් දාල අහපන්කෝ. ඌ තමයි දන්නේ ඔය සීන් එක හරියටම. දැන් White Walker කියලා ඉන්නේ markhaloce තමයි
ඕක markhaloce ට PM එකක් දාල අහපන්කෝ. ඌ තමයි දන්නේ ඔය සීන් එක හරියටම. දැන් White Walker කියලා ඉන්නේ markhaloce තමයි