ඉතින් නියමයිනේ... අපිට වැස්ස පහු ගිය ටිකේම.. දැන් ඒවාට පොලියත් එක්කම පායනවා... දහඩිය බිබිලිත් ඇවිල්ල... මල්ලිගේ බබාගේ පවුඩර් එකකුත් හොරෙන් උස්සගෙන ආවේ දවලට වැඩ අස්සේ හොරෙන් ගිහින් නාල ඇවිත් බෙල්ලට හලා ගන්න ඕන... පහු ගිය ටිකේ බැනුම් ඇහුව වැස්සට තෙමෙනවා කියල... දැන් බැනුම් අහන්නේ දවසට දෙපාරක් නානවා කියල...
ඉතින් මොනවද අලුත් විස්තර.. අයිත් ලෙඩ උනොතින් කියන්න... අපි රේඩියෝ එකේ කියන්නම්..
