paris
Reaction score
421

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • හදිසියේ හෙඩ් ඔෆිස් යන්න වෙලා නංගි... මම යනවා හොඳේ... සුභ දවසක්...
    ලංකාවේ නෙමිද ඉන්නේ.. මම හිතුවේ ලංකාවේ කියල... ලංකාවේ කොහෙද හිම... අපිට ඉතින් ගහෙන් පුළුන් වැටෙනකොට තමයි හිම බලන්න වෙන්නේ...
    ඉතින් නියමයිනේ... අපිට වැස්ස පහු ගිය ටිකේම.. දැන් ඒවාට පොලියත් එක්කම පායනවා... දහඩිය බිබිලිත් ඇවිල්ල... මල්ලිගේ බබාගේ පවුඩර් එකකුත් හොරෙන් උස්සගෙන ආවේ දවලට වැඩ අස්සේ හොරෙන් ගිහින් නාල ඇවිත් බෙල්ලට හලා ගන්න ඕන... පහු ගිය ටිකේ බැනුම් ඇහුව වැස්සට තෙමෙනවා කියල... දැන් බැනුම් අහන්නේ දවසට දෙපාරක් නානවා කියල...

    ඉතින් මොනවද අලුත් විස්තර.. අයිත් ලෙඩ උනොතින් කියන්න... අපි රේඩියෝ එකේ කියන්නම්.. :D
    ගුඩ් මෝනින් නංගි.. ඉතින් කොහොමද.. මහතද කෙට්ටුද උසද මිටිද කළුද සුදුද... අපි නම් අව්වට තෙමෙනවා වැස්සට වේලෙනවා....
    වැස්ස බන් අක්කේ ..අකුණු ගහනවා බයේ බෑ :baffled::baffled:
    good Night ..Sweet Dreams ;) :):)
    පැරිස් බොලේ අපි කැපුනා ..ජයවේවා !!
    ගුඩ් නයිට් ..:love:
    අපරාදේ බොලන් බුලට් එක ..ඔන්න ඔහේ බුලට් එකට යන සල්ලි වලින් අයිස් ක්‍රීම් එකක් කාල නිදාගනින්
    කනට වෙඩි තියන්නේ මොන හරක්ද බොලව් ..කෙලින්ම තියාපන් මගේ ඔලුවටම .(ඔලුවක් නෑ බන් ..එනිසා අදහස ඇතාරලා දාපන් :D)
    අම්මටසිරි ..කන ලගින් ගියේ ...!! ඔහොමත් වෙඩි තියනවද බොලන් :P
  • Loading…
  • Loading…
  • Loading…