කෝරලේමහත්තයා Apr 10, 2016 Laptop Motherboard repair(chip level)-1 ත්රෙඩ් එකට එන්න..:D wadduwa 071 0 60 23 23
Jimmy Neutron Dec 27, 2015 Ayye wayasa 25yrs walata kalin licen ganna denne nathi karanawa qyla kathawak yanawa.scene eka gana ayya mnwa hari dannwda?
Ayye wayasa 25yrs walata kalin licen ganna denne nathi karanawa qyla kathawak yanawa.scene eka gana ayya mnwa hari dannwda?
pranathlcp Dec 22, 2015 එල එල...මම හිතුවා රිප්ලයි එකකුත් නැති වුනහම තරහ ගිහින්ද දන්නෙත් නැහැ කියල තව එකක් තියෙනවා, ලබන සතියේ එවන්නම්..මම අද දැක්කේ..ඇඳේ නම ගහල තියෙන එක මට මතක විදියට මම දැන් නිදියන්නේ ඔයා හිටපු ඇඳේමයි
එල එල...මම හිතුවා රිප්ලයි එකකුත් නැති වුනහම තරහ ගිහින්ද දන්නෙත් නැහැ කියල තව එකක් තියෙනවා, ලබන සතියේ එවන්නම්..මම අද දැක්කේ..ඇඳේ නම ගහල තියෙන එක මට මතක විදියට මම දැන් නිදියන්නේ ඔයා හිටපු ඇඳේමයි
Elysium Dec 22, 2015 Man oya gan thread ekaka kiwa witharay :D http://www.elakiri.com/forum/showthread.php?t=1708233
Jimmy Neutron Dec 11, 2015 gepa ayye mage laga paththakata daapu lcd monitor ekak thynwa ekata tv box ekak set karaganna help ekak denna pluwan nam.mama tv box gana mukuth danne naha.brands,prices etc details tikak kiyanna plwnda?vga port ekak thynne monitor eke
gepa ayye mage laga paththakata daapu lcd monitor ekak thynwa ekata tv box ekak set karaganna help ekak denna pluwan nam.mama tv box gana mukuth danne naha.brands,prices etc details tikak kiyanna plwnda?vga port ekak thynne monitor eke
Elysium Nov 14, 2015 Gepa for your consideration :) http://www.elakiri.com/forum/showthread.php?t=1710716
pranathlcp Nov 8, 2015 http://ikman.lk/en/ad/ford-laser-1997-for-sale-kandy-7 http://ikman.lk/en/ad/ford-laser-1998-for-sale-kandy-14 http://ikman.lk/en/ad/ford-car-1997-for-sale-colombo http://ikman.lk/en/ads/cars-vehicles-in-sri-lanka-391?query=ford+laser
http://ikman.lk/en/ad/ford-laser-1997-for-sale-kandy-7 http://ikman.lk/en/ad/ford-laser-1998-for-sale-kandy-14 http://ikman.lk/en/ad/ford-car-1997-for-sale-colombo http://ikman.lk/en/ads/cars-vehicles-in-sri-lanka-391?query=ford+laser
pranathlcp Nov 7, 2015 පල්සර් එකේ තියෙන්නෙත් GA15DE එන්ජින් එකමයි (මේකම තමයි FB14 and Presea වල තියෙන්නෙත්) අර බදුල්ලේ තියෙන පල්සර් එක නම් එන්ජිමක් තියලලු නේ..ඇයි දන්නේ නැහැ...එන්ජින් තියපුව ගන්න එක හොඳ නැද්ද දන්නේ නැහැ..දන්නා කෙනෙක්ගෙන් අහල බලන්න.. අනිත් පල්සර් එක මාලබේ තියෙන්නේ..හෙට පුංචි කාර් නිවසට එනව නම් ඒ මාලබේ තියෙන පල්සර් එකත් බලල එන්න (ගෙදරකනේ ඇත්තේ කාර් එක..පොඩ්ඩක් අහල බලන්නකෝ).. මාලබේ ඉඳන් පුංචි කාර් නිවාස පැත්තට යනකොට වම් අත පැත්තේ පොඩි කාර් සෙල් එකක් තියෙනවා..එතනත් පොඩ්ඩක් බලාගෙන යන්න..කීයට වගේද එන්නේ පුංචි කාර් නිවසට?
පල්සර් එකේ තියෙන්නෙත් GA15DE එන්ජින් එකමයි (මේකම තමයි FB14 and Presea වල තියෙන්නෙත්) අර බදුල්ලේ තියෙන පල්සර් එක නම් එන්ජිමක් තියලලු නේ..ඇයි දන්නේ නැහැ...එන්ජින් තියපුව ගන්න එක හොඳ නැද්ද දන්නේ නැහැ..දන්නා කෙනෙක්ගෙන් අහල බලන්න.. අනිත් පල්සර් එක මාලබේ තියෙන්නේ..හෙට පුංචි කාර් නිවසට එනව නම් ඒ මාලබේ තියෙන පල්සර් එකත් බලල එන්න (ගෙදරකනේ ඇත්තේ කාර් එක..පොඩ්ඩක් අහල බලන්නකෝ).. මාලබේ ඉඳන් පුංචි කාර් නිවාස පැත්තට යනකොට වම් අත පැත්තේ පොඩි කාර් සෙල් එකක් තියෙනවා..එතනත් පොඩ්ඩක් බලාගෙන යන්න..කීයට වගේද එන්නේ පුංචි කාර් නිවසට?
pranathlcp Nov 7, 2015 http://ikman.lk/en/ad/kia-rio-2001-for-sale-colombo-219 http://ikman.lk/en/ads/cars-in-sri-lanka-392?query=kia+rio http://ikman.lk/en/ad/hyundai-elantra-2002-for-sale-gampaha-1 http://ikman.lk/en/ad/hyundai-elantra-2000-for-sale-colombo-213 http://ikman.lk/en/ads/cars-in-sri-lanka-392?query=accent http://ikman.lk/en/ads/cars-in-sri-lanka-392?query=spectra http://ikman.lk/en/ad/nissan-pulsar-cj2-1996-for-sale-colombo-11 http://ikman.lk/en/ad/nissan-pulsar-1996-for-sale-badulla
http://ikman.lk/en/ad/kia-rio-2001-for-sale-colombo-219 http://ikman.lk/en/ads/cars-in-sri-lanka-392?query=kia+rio http://ikman.lk/en/ad/hyundai-elantra-2002-for-sale-gampaha-1 http://ikman.lk/en/ad/hyundai-elantra-2000-for-sale-colombo-213 http://ikman.lk/en/ads/cars-in-sri-lanka-392?query=accent http://ikman.lk/en/ads/cars-in-sri-lanka-392?query=spectra http://ikman.lk/en/ad/nissan-pulsar-cj2-1996-for-sale-colombo-11 http://ikman.lk/en/ad/nissan-pulsar-1996-for-sale-badulla
මම බෙනා Oct 27, 2015 ත්රෙඩ් එක අප්ඩේට් බන්..තක්සරනි සහ ඉඳුනිල් http://www.elakiri.com/forum/showthread.php?p=19187938#post19187938
ත්රෙඩ් එක අප්ඩේට් බන්..තක්සරනි සහ ඉඳුනිල් http://www.elakiri.com/forum/showthread.php?p=19187938#post19187938
crazybuddy Oct 12, 2015 බෝඩිම ඩ්රාමා එක බාගන්න.. http://www.elakiri.com/forum/showthread.php?t=1704686