Lakshan-Seram Oct 14, 2015 මචන් මේක බලපන්. ෆ්ලැට් ෆ්ලෙක්ස් කේබල් ෆික්ස් http://www.elakiri.com/forum/showthread.php?t=1705019
paris Oct 13, 2015 ela ela malli. parisamin inna.... lap eka off karala uba phn eke ellila inna epa budusaranai malliya
Elysium Oct 13, 2015 Shaa honda lamayaa neda, keeyatada nakitine? 7tada ow ninda kadunama kohomath aharenna amaaruyne koheda wada kare kalin chathu? place eka witharak athi
Shaa honda lamayaa neda, keeyatada nakitine? 7tada ow ninda kadunama kohomath aharenna amaaruyne koheda wada kare kalin chathu? place eka witharak athi
dath kimbula Oct 13, 2015 OST -Optical Sound Track චිත්රපට වල සවුන්ඩ්ස් එන්නේ ෆිල්ම් එකේ කොනක ස්ට්රයිප් එකක් විදියට. ඒක ලෙන්ස් එකකින් කෛස් කරල තමා සවුන්ඩ් එක රි-ප්රඩියුස් කරන්නේ. ඕඑස්ටී කියන්නේ එතකොට ජෙනුයින් සිංදු වෙනවා.
OST -Optical Sound Track චිත්රපට වල සවුන්ඩ්ස් එන්නේ ෆිල්ම් එකේ කොනක ස්ට්රයිප් එකක් විදියට. ඒක ලෙන්ස් එකකින් කෛස් කරල තමා සවුන්ඩ් එක රි-ප්රඩියුස් කරන්නේ. ඕඑස්ටී කියන්නේ එතකොට ජෙනුයින් සිංදු වෙනවා.
Elysium Oct 13, 2015 Eeeeeee ohoma kiyapu kenek dakkamay, oyaa kiyanakota mata eka mawila penuna and e feel eka aawa lol heenen? paw ane oyaa ohoma kammali welaa ba chathu
Eeeeeee ohoma kiyapu kenek dakkamay, oyaa kiyanakota mata eka mawila penuna and e feel eka aawa lol heenen? paw ane oyaa ohoma kammali welaa ba chathu
Elysium Oct 13, 2015 හොඳ වෙලාවට සීතල පැත්තක නෙමෙයි ඉන්නේ ඔයා, නැත්තම් හැමදාම නැකිටින්න බෑ කියලා නිදාගනියි මාත් ගෙදර හිටියොත් එහෙම තමයි පොතකුයි කෝපි එකකුයි හොඳටම ඇති වහින දවස්වල
හොඳ වෙලාවට සීතල පැත්තක නෙමෙයි ඉන්නේ ඔයා, නැත්තම් හැමදාම නැකිටින්න බෑ කියලා නිදාගනියි මාත් ගෙදර හිටියොත් එහෙම තමයි පොතකුයි කෝපි එකකුයි හොඳටම ඇති වහින දවස්වල