ලොල් බන් ..ලගදි අහපු ලොල් ම ස්ටොරියක් බන් ඒක

හැබැයි ඉතින් එක අතකින් කෙල්ලට දෙයක් හංගල සුදනා වෙනවට වඩා
ඕනේ පුකක් කියල ඇත්තම කියන එකත් අගය කරන්න ඕනේ දෙයක් බන්
සිරා බන් ..පුරුද්දකට ගියාම ආයේ ලෙසියකට නවත්තනවා බොරු ..!
අපේ අර කියපු අයියා කාරය තව සින් එකේ ඉන්නවා
කොච්චර කිව්වත් නවත්තන්නෙත් නෑ..නවත්තන්න හැදුවත් කොහෙන් හරි අටමගලක් ඇවිත්
උගේ කරුමෙට සෙට් වෙනවා