Elysium
Reaction score
870

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • තාම දාන්නෙ මොකක්ද හිතා ගන්ඩ බෑ :( අනික පීසී එක කැඩිලා..මේ ෆෝන් එකෙන් ඉන්නේ... :(
    oh eke double meaning ekak thiyenawa ne :( hari hari ehenam thin aiyo manda aai kiyanne na..
    ow akke godak owa balala tiye
    ow ow ithin mama kiyanawata oka balannako pls oya telingu balanawane ekat background eka katawa telingu wage actin ehema lassana sindut tiye peya 2marai tikak comedy meka aniwa balanna
    ai hina wenne ,denma ehenam balanna oya telingu walata wada kochchara shockda eka
    hina wela merei mul tika mage katawa wage antimata mama balaporothth wena katawa wage aniwa balanna
    wena hoda movies tikak kiyannako romance
    notebook eket mula kollata kelinawane neda passe un love karanawane
    e wage films tawa nedda
    e film eka lassanaida
    mata hoda film ekak kiyannako ada data 2gb tiye balanna deyak ne mata gelapena ekak mage katawata sambanda r rajkumr wage unat kamak ne hindi unat kiyannako akke eket kolla guti kalane kemththa denne
    ane oyai maai danna girly type :lol::P
    ai edit kale baye kiyala hithuwada? :rofl::P appa galapena nisa edit kale :D keeyatawath oyage amathili walata man baya na patiyo :love:
    ai meya kiyana wachane kelekta witharada kiyanna puluwan? :rofl:
    eka neme hamatissema appa appa ganna epa appa mala paninawa appa :growl:
    mukuth na ithin ohe inawa appa :D
    Elysium

    Senior Member


    Last Activity: Today 08:56 AM
    Current Activity: Viewing User Profile

    [IMG]
    රේඩියෝ එකේදී කිඹුලාගේ කතාවට හිනා ගිහින් වතුර හිර වෙලා තවම හෙම්බිරිසාව... ඒ මදිවට තෙමිලා තව මොනවා හැදේවිද දන්නේ නැහැනේ... මම එහෙනම් ගෙදර ගිහින් නාල කාල ලොග් වෙන්නම්.
    හපෝ නැහැ. මම දන්නවා අස්මි අක්ක මස් මාළු කන්නේ නැහැ කියල. මම කිවුවේ රෙප් 9කින් ආදරයක් කළා කියල, කොමෙන්ට් නොදා...

    ඉතින් නංගි වහිනවද.. අපිට තව වහිනවා.. ඊයේ අකුණක් ගැහුවා ඔෆිස් එක ඉස්සරහ ටෙලිකොම් ටවර් එකට... ඒකෙ අකුණු සන්නායක තියෙනවනේ. අකුණ මුහුදට හැරෙන්නේ... ඒ නිසා බය නැතිව ඉන්නේ.. මම ඕෆ් වෙලා ගෙදර යන්න විදියක් නැතිව ඉන්නේ...
    mama comment ekak danna gihin, rep dila kiyanna ona de kiwuwa. comment kalothin ayith mokek hari awith waliyak adiwi. kohoma unath wathura natanakota kakuluwa andanawa ahenawa. pawu.
  • Loading…
  • Loading…
  • Loading…