labu gediya Oct 27, 2015 hondin innawa nangi. apita wahinawa. akunu gahanawath ekka. ada mama wada. heta dawal 12ta off wenne.
hondin innawa nangi. apita wahinawa. akunu gahanawath ekka. ada mama wada. heta dawal 12ta off wenne.
Chathuranga1 Oct 22, 2015 අම්මෝ නෑ ..ඇග බලාගෙන ඉද්දි කෙට්ටු වෙන්නේ ..!! අඩු උනත් ඉතින් සතියක් විතර යනකම් අමාරු නේ කොහොම හරි මොන මොනවා හරි කන්න අක්කේ ..!!
අම්මෝ නෑ ..ඇග බලාගෙන ඉද්දි කෙට්ටු වෙන්නේ ..!! අඩු උනත් ඉතින් සතියක් විතර යනකම් අමාරු නේ කොහොම හරි මොන මොනවා හරි කන්න අක්කේ ..!!
Chathuranga1 Oct 22, 2015 අහ්හ් ..අර වයිරස් උණද අක්කේ ..!! අපෝ අපේ යාලුවෙක්ටත් හදුනා ..සැහෙන අමාරු උනා කන්නත් බැහැ නේද
Chathuranga1 Oct 22, 2015 හොදින් අක්කේ ..!! ඔයාට කොහොමද ..එකනේ ගොඩක් කාලෙකින් දැක්කේ ..!! මොකෝ මේ ටිකේ දැක්කේ නැත්තේ
ashmi Oct 6, 2015 Ape thread ekak thiyenawa kaama hadana..eka dakkada?tnx nangiya..hithata wadina mokak Hari wunoth thamai Mona Hari liyawenne..
Ape thread ekak thiyenawa kaama hadana..eka dakkada?tnx nangiya..hithata wadina mokak Hari wunoth thamai Mona Hari liyawenne..
ashmi Oct 6, 2015 Oya manda manasikayo kiyana ewa ganan ganna epa..oyata hondai kiyala hithena threads wala comment karanna baya nathuwa..mama innawa Oya ekka..
Oya manda manasikayo kiyana ewa ganan ganna epa..oyata hondai kiyala hithena threads wala comment karanna baya nathuwa..mama innawa Oya ekka..
labu gediya Oct 5, 2015 මේක දැක්කද... නංගිලා එක්ක කතා කරන්න ගිහින් අන්තිමට මම පැණිය වෙලා කියල කියල තියෙන්නේ අසහන කාරයෙක්... පිස්සොත් ඉන්න එපයි ඉතින්.. http://www.elakiri.com/forum/showthread.php?t=1703004 ඌ කියන විදියට ඔන්ලයින් ඉන්න එකම කෙල්ල ඒ.. මට පෙන්නේ ඕප දුප හොයනවා ඇරෙන්න වෙන වැඩක් නැති එකෙක් ද කොහෙද...
මේක දැක්කද... නංගිලා එක්ක කතා කරන්න ගිහින් අන්තිමට මම පැණිය වෙලා කියල කියල තියෙන්නේ අසහන කාරයෙක්... පිස්සොත් ඉන්න එපයි ඉතින්.. http://www.elakiri.com/forum/showthread.php?t=1703004 ඌ කියන විදියට ඔන්ලයින් ඉන්න එකම කෙල්ල ඒ.. මට පෙන්නේ ඕප දුප හොයනවා ඇරෙන්න වෙන වැඩක් නැති එකෙක් ද කොහෙද...
labu gediya Oct 5, 2015 ගුඩ් මෝනින් නංගි... මම ගොඩක් දෙනෙක්ට කිවුව ඔයා ෆේක් එකක් නෙවි, මම අඳුරන නංගි කෙනෙක් කියල... එයාල රෙප් කපන්නේ නැහැ... පිස්සෙක් දෙන්නෙක් ඉන්නවා ඉතින් එහෙම කපන...
ගුඩ් මෝනින් නංගි... මම ගොඩක් දෙනෙක්ට කිවුව ඔයා ෆේක් එකක් නෙවි, මම අඳුරන නංගි කෙනෙක් කියල... එයාල රෙප් කපන්නේ නැහැ... පිස්සෙක් දෙන්නෙක් ඉන්නවා ඉතින් එහෙම කපන...