creed1
Reaction score
1,592

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • මට පර්මිට් එකක් සෙට් උනොත් 150ක් අරන් අව්රුදු 5ට 15ක් තියාගන්නවා...

    තව අව්රුදු 20කින් උනත් වෙනසක් නෑ.. කැත නැතුව බස්සන්න පුලුවන් තැනකට

    බලපන් පලාත්සභා පෙජරෝ 1985 ගත්ත කී දෙනෙක් තාම පදිනවද?
    ඔය අවුට්ලෑන්ඩර් ලබ්බ අයිස්ක්‍රීම් වෑන් එකක් වගේ. මටත් සෙට් වෙන්නේ නෑ. මචන් ලක්ශ 70ක වෙනසක් තියෙන එකේ ගනින් බන් පෙට්‍රල් 150ය.. නඩත්තුව පෙට්‍රල් එකේ වාසි.. අනික බන් සුපර් ඩීසල් ගහන වෙලේ පෙට්‍රල් ගහන එක මහ ගේමක් නෙමේ. තවත් දෙයක් නෝර්මල් ඩීසල් ලංකාවේ පොල් තෙල් වලට වඩා පොඩ්ඩයි වෙනස්. අලුත් වාහන ලෙඩ දෙනවා. පෙට්‍රල් එක ගනින් බන්.. මාත් 150යක් හොය හොයා ඉන්නේ ඒත් බන් 120යි 150යි අතර මාර මිල වෙනසක්නේ බන්.. 150 චැසිය රත්තරංද කොහෙද... පුලුවන්කම තියෙනවනම් බස්සපන් 150ක් පෙට්‍රල් එකක්
  • Loading…
  • Loading…
  • Loading…