WhiteWalker
Reaction score
1,328

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • උබත් එක්ක කතා කරල දින්න බැහැ බං මට,:no: හැබැයි එකක්. උබට හොද දැනුමක් තියෙනව, ඒක නිකං සොම්බි ගැන හොයන්න නාස්ති නොකර හරවත් දේකට යොදවපංකො,:growl: තෝ O/L පාස්නං A/L කරපිය,:frown: මෙතන සොම්බියො ගැන දොඩවන්නැතුව, ඔන්න මං පරාජය පිලිගත්ත.:(
    ඒව විද්‍යාත්මක ඔප්පු කරපු සන්සිද්ධීන්නෙ, සොම්බියො ඇත්තටම ඉන්නව කියල පිලිගත් මතයක් තාම මම දැකලත් නැහැ ඒ ගැන කියවලත් නැහැ
    මොකද මම ඇහැට දැකල නැහැ, මම සාමාන්‍යයෙන් දෙයක් දකිනකං විශ්වාස කරන්නෑ, මේ මගේ මතය උබ සමහර විට දැකල ඇති, මම කිව්වෙ මට හැගෙන දේ.:dull:
    සොම්බියො කියල ජාතියක් නෑ බොල හැබැයි මොන සොම්බියට වඩා *ම්බියො දරුනුයි, හිස්තැනට හරියන එක දාගනින්:P
    සොම්බින්ට උකල මාරු වෙනව:dull:
    මම අනික සොම්බින්ට තියා මොන මල යකාටත් බය නෑ මිනිස්සු අරුනහම:baffled:
    මම tv series බලන එකෙක් නෙමේ බං, මම උන්ගැන මෙලෝ මලදානයක් දන්නෑ:baffled:
    ඔව් ඉතිං උබත් එක්ක සොම්බියො ගැන කතාකරල බේරෙන්න පුලුවං ගොයියෙක් ඈ:dull:
    හින්දි සිංදු තනු කොපි කරල තියෙන්නෙ බෙග් මාස්ටරුයි, ජෝතිපාලයි විතරයි.. අනිත් ගායකයො නැහැනේ..
    මොකෝ වෙන්නෙ චුට්ටෙ, සොම්බියෙක් මරාගෙන ඉන්නවෑ:baffled:
    ඇයි සිංහල සිංදු අහන්නෙ නැති සිංහල උනුත් ඉන්නවනේ..
    පුදුමයි.. මං හිතුවෙ නෑ උඹ සිංහල සිංදු අහනව ඇති කියලා..
    උඹ සිංහල සිංදු අහනවද..?
    අඩුම තරමෙ පරණ සිංදුවත්...?
    නෑ නෑ මං අහනවා.. කිංස්ලි පීරිස් ගෙ තුශාර ජීවන්තගෙ හැම එකාගෙම.. විශේෂයක් නෑ බං.. උන්ගෙ සිංදු හොඳයි දැන් තියෙන මල් පො@නයන්ගෙ සිංදු වලට වඩා.. දැන් කාලෙ එන සිංදු සීයක් ගත්තොත් උපරිමේ අහන්න පුළුවන් සිංදු හතරයි..
    තොට හෙන ගහලා මැරෙන්න එපෑය යකෝ.. උඩ බලන් කෙල ගහගන්නව වගේ වැඩක්නේ ඒක.. :lol:

    උගේ කියලා විශේෂයක් නෑ.. මං හැම ගායකයෙක්ගෙම අහනවා.. අලුත් උන්ගෙ හැර.. අජිත්ගෙ පරණ සමහර ඇල්බම් හොඳයි..
    හිකිල්ල ගැන වදන් පෙළක් :lol:



    කසාද බැන්ද දවසට හුකන්න ඕන විදි ,හුකාගන්න ඕන විදිහ කෙල්ලො කොල්ලො දෙගොල්ලොම ලව් කරන කාලේ ඉදන් ප්ලෑන් කරනවා :nerd:

    සමහරු ෆෝන් එකෙන් හුකනවා :eek: සමහරු ෆෝන් එකෙන් හුකාගන්නවා :dull: රූම් ගිහිල්ලා,කොහේ හරි පාළු අස්සක,පුළුවන් නම් ගෙදර,අරෙහෙ මෙහේ පුළුවන් කොතනද ඒ හැම තැනකම කොහොම හරි හුකන්න බලාගෙන ඉන්නේ කස්ටිය :cool:

    හිකිල්ල හුකන විදිහ අනුව වෙනස් වෙනවා :dull: හුකන තැන් අනුව වෙනස් වෙනවා :) කවුරු කොහොම හිකුවත්,අන්තිමේට ගොඩක් වෙලාවට හුකලම යන්නේ අහින්සක අපිට තමයි :dull:

    හුකන විදි අනුව ලැබෙන පළවිපාකත් එකින් එකට වෙනස් :( මේ කොහොම උනත්,මේ හුකන සමාජේ ජීවත් වෙන්න නම්,නුහුකා ඉදලා බෑ :cool: හුකන්න ඕනෙ :) ඒ නිසා නුහුකා ඉන්න එපා :cool: හුකපන් :)

    හිකිල්ල ඉල්ලන කෙනාට හුකපන් :cool: හිකිල්ල ඉල්ලන්නෙ නැති කෙනාට නුහුකා ඉදපන් :cool: ඒ වගේම කවුරු උනත් උබට හුකන්න ආවොත් හුකපන් :growl:

    හිකිල්ල කියන එක ගොඩාක් වැදගත් නේද බ්‍රෝ :cool:
    කොහේ ගියත් එලකිරි වරෙන් මචන්.ඉඳලා හිටලා ලංකාවටත් ඇවිත් පලයන් නිවාඩුවකටවත්.උඹෙ ළමයින්ටත් කියලා දිපන් ලංකාව කියන්නේ උඹලගේ උපන් රට බව.උන්ට ඒක පෙන්නලා දීපන්. සුභ ගමන් මචන්.උඹේ ජීවිතේ සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න ප්‍රාර්ථනා කරනවා මච. කොහේ ගියත් කොහේ හිටියත් ලංකාව අමතක කරන්න එපා.
  • Loading…
  • Loading…
  • Loading…