dath kimbula
Reaction score
3,595

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • http://www.hackrish.org/

    මෙන්න මේකෙන් ටී වී සීරිස් ගෙදෙට්ටම ගෙන්න ගන්න පුළුවන්...කෝල් කලාම එවනවා..මාම හොයපු එක නම් තියනවද දන්නෙ නෑ..කෝල් එකක් දීල අහල බලන්න..මං හිතන්නේ බුවත් එළකිරි හිටපු පොරක් ඉස්සර
    2012 ඉදන් විල්තෙර කරනවා......
    මම හිතන්නේ ඕනෑම යහපත් දේට අවසානයක් තිබිය යුතුයි කියලා...

    අනික වයස 40ක් වන මම මේකේ දිගටම එල්ලිලා ඉන්න එක තරුණයන්ට තියෙන අවස්ථාව අහිමි කිරීමක්...

    මම අර පැරනි අප්‍රිකානු කියමන විශ්වාස කරනවා-සුසාන නීතිය කියන්නේ.......

    “පැරනි මළවුන් අළුත් මළවුන්ට ඉඩ දිය යුතුය“


    කුණුහරප දන්නවද?
    කිව කියල හිතා ගනින් අයියේ....
    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5 බලපං මාමේ.. පට්ට ආතල් එකක් යනෝ...
    ඇද ගෙන නානවා .....හෝද හෝද මඩේ දානවා.....අහක යන නය් රෙද්ද අස්සේ දාගන්නවා....තණකොළ කපන්න කිතුල් ගහේ නගිනවා....වල් ඌරො කැකුණ තලනවා හබන් කුකුලෝ මගුල් නටනවා....සමහරු බළල්ලු ලවා කොස් ඇට බාවනවා .....සමහරුන්ට කලකදී වහ රස වෙනවා ....පණ්ඩිතයෝ ඒදණ්ඩේ යනවා, කූඹි යන හිල් වහනවා, අලි යන මං පාදනවා ....එළ හරකය් මී හරකය් එකට සීසානවා....එළ හරකා ගොඩට අදිනවා ...මී හරකා මඩට අදිනවා ..ඒ අස්සේ වැටය් නියරය් ගොයම් කනවා .....කටුස්සන්ගේ කරේ රත්තරන් මාලත් දාලා .සමහර නරි මිදි තිත්තය් කියද්දී සමහර නරි කුකුල් කොටු බලා ගන්නවා...උපාසක බළල්ලු මීයෝ දෙන්න ගානේ අල්ලනවා....උන්ගේ හක්කේ බුදු රැස් බොක්කේ දඩ මස් ....ඉතින් උන් විදුරු ගෙවල් වල ඉඳගෙන ගල් ගහනවා.....උඩ බලාගෙන කෙල ගහනවා.හොරාට කලින් කෙහෙල් කැනත් වැට පනිනවා....පුහුල් හොරාගේ කර පිහිදානවා .. .ඊට පස්සේ හොරාගේ අම්මගෙන් පේන අහනවා .එතකොට දී කිරට බළල්ලු සාක්කි දෙනවා.නඩුය් බඩුය් දෙකම හාමුදුරුවන්ගේලු ...අන්තිමට කළු මහත මුදලාලි අලියාට පාගල මරන්න කැකිල්ලේ රජතුමා තීන්දු කරනවා.පෙරකදෝරු මහත්තයට පින් දිදී ගොයන් කොලේට මුවා වෙලා වෙඩි තියපු එකා ගෙදර යනවා
    තොගේ ඇස් පොට්ටද අයියන්ඩි,,
    අපි දාන vm පෙන්නේ නැතෙයි බොලාට.
  • Loading…
  • Loading…
  • Loading…