WhiteWalker
Reaction score
1,328

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ඒකාලෙ මගෙ කටේම තිබ්බෙ මණ්ඩුකයගෙ වචන සෙට් එක. ඒකයි
    මොනාද මහත්තයො මේ බෝතල් වල තියෙන්නෙ:eek:, මේ බෝතල් වල තියෙන්නෙ බීම ජාතියක්:shocked: මා විසින්ම නිෂ්පාදිත, මහත්තයො කඩේ ගන්න ගියොත් රු 1000ක් වෙනව:growl: මං විකුනන්නෙ රු 100ට:)
    :no::no::no::(:(
    ඉස්සරහ කොට්ටම්බ ගහ යටිං පොලිසියෙන් high speed අල්ලනව:shocked:, මේ පැත්තෙ බයිසිකලයක් ඩයිනොමෝ එකක් ගහල මට පෙන්නුව:baffled::baffled:
    මාගෙ ජයග්‍රහණය පිටුපස ඇති සාර්ථකත්වය ලෙස මා දකින්නේ...:) මා විසින් සහජයෙන් ගෙනා හැකියාව:eek: සහ උත්තුන්ග ජාතී දැනුම:sorry: සහ පරිකල්පන මෙව්ව එක:baffled::baffled:
    මණ්ඩුක
    උබත් එක්ක කතා කරල දින්න බැහැ බං මට, හැබැයි එකක්. උබට හොද දැනුමක් තියෙනව, ඒක නිකං සොම්බි ගැන හොයන්න නාස්ති නොකර හරවත් දේකට යොදවපංකො,තෝ O/L පාස්නං A/L කරපිය, මෙතන සොම්බියො ගැන දොඩවන්නැතුව, ඔන්න මං පරාජය පිලිගත්ත.
    කට්ටිය නම් කිව්වෙ ඕල් රයිට් බෑන්ඩ් එකේ නන්දා මාලනීගෙ සිංදු කියන සොන්නයගෙ සිංදු කියලා දැන් බස්වල යන්නෙ..

    එයාගෙ වාහනෙත් යනවා.. මට බයික් එකක් තියෙනවා බං..
    තවම බස් වල අජිත්ගෙ සිංදු අහනවද බං.. බස් එකක ගියේ නෑ සෑහෙන කාලෙකින්.. ඉස්සර නම් අජිත්, කිංස්ලි තමා හැම බස් එකේම.. :lol:
    පොරගෙ ඉස්සරම ඇල්බම් හොඳයි බං.. පස්සෙ පස්සෙ තමා ඌ චොර උනේ..
    mh370 scene එක මචං රාජතාන්ත්‍රික ගේමක් කියල කියන්නෙ,:( ඕකෙ කොහෙ හරි අමෙරිකාව ගෑවිල නැත්තං තමයි පුදුමෙ:growl:
    මමත් පිලිගන්නව විද්‍යාවෙන් සියලු දේ මනින්න බැහැ කියල ඒත්, පොඩිකාලෙ ඉදන්ම හොල්මන් අවතාර වලට බයක් මගෙ හිතේ තිබිල නැහැ, ඉස්සෙල්ල කිව්ව වගේ දැකලත් නැති නිසා ඒ ගැන කිසි විශ්වාසෙකුත් නැහැ:baffled:
    උබ මේපාර O/L ලියනව නේ, මං දැක්ක ටොයිය එහෙම උබ O/L Fail කියල උබව troll කරනව, :sorry:ගනං ගන්න එපා බං, ලෝකය වෙනස් කරපු මිනිස්සු බහුතරයක් හොද පාසල් අධ්‍යාපනයක් ලබපු අය නෙමෙයිනෙ,:yes::yes: ටොයියත් හොද එකා.:rolleyes::rolleyes: උබට හොද දැනුමක් තියෙනව මචං, මේපාර හොදට ලියල ගොඩ යමං කොල්ලො:)
  • Loading…
  • Loading…
  • Loading…