dinuka rukshan
Reaction score
1,205

Joined
Last seen

Profile posts Latest activity Postings Ads About

  • ඉතිං උඹට මොකෝ ඊයෙ පෙරේදා ඉඳන් ආයෙම එළකිරි එන්න හිතුනෙ.. පහුගිය මාස ටිකේම ආවෙ නැහැනේ.. දැන් ඉගෙනගෙන ඉවරද..?
    ඉතිං උඹට මොකෝ ඊයෙ පෙරේදා ඉඳන් ආයෙම එළකිරි එන්න හිතුනෙ.. පහුගිය මාස ටිකේම ආවෙ නැහැනේ.. දැන් ඉගෙනගෙන ඉවරද..?
    බබා බලන්න යමු වෙලාවක අරුවත් අඬගහගෙන... රේඩියෝ එක කරන තරිඳු දන්නවද...
    ඌ කිවුව බං කඩේ වැඩ කරන්නයි බබාගේ වැඩ වලටයි හිර වෙලා ඉන්නේ කියල..
    ඔවු බං අපිට ඉතින් හරි ගිහින් ඉන්නේ.. උඹලට ගත්තම ෆෝන් ඕෆ් කරලලු... කාවින්දයට බබෙක් ලබිලද බං..
    වේලාව තියෙන විදියට මේකටත් ඔලුව දාන්න බලන්න මචන්
    ජයවේවා
  • Loading…
  • Loading…
  • Loading…
  • Loading…