paris
Reaction score
421

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • :lol: මම බෙනා දාපු එක කොපි පේස්ට් කරලා දැම්මේ ජෝක් එකට.... හයියෝ මේ ගෑණු පරාණ එක්ක බෑ ඌයි ... :dull:
    :D උට හොඳවයින් කුඩේකුයි රැවුල කපා ගන්න බික් රේසරයකුයි අරන් දීපිය... :P වැස්සේ තෙමි තෙමි යද්දි මම කඩේ ගාවට ඇරලුවා...
    අහ්හ් එලිච්චි හායි කිව්වද? ලඟදි මට ලොකු ටෝක් එකක් දෙන්න ඇවිත් පොඩ්ඩක් බය කලා කෙල්ලව :P මං හිතුවෙ ඒ නිසා මාව ගනන් ගන්නෙවත් නැතුව ඉන්නව කියල.

    අහ්හ් ඒව ගැන නං මුකුත් කිව්වෙ නැද්ද කොහෙද.කන බොන එව්ව නං ඕනෙවටත් වඩා කිව්වා :rolleyes::P
    පිස්සුද මෙයා මං ඒකිට එපා වෙන දේවල්මයි කිව්වෙ මං ගැන මං හිතුවෙ එව්ව අහල මේකි මට මැසේජ් කරන එකක් නෑ කියල ඒත් උනේ ඒකෙ අනික් පැත්ත. හෆ්ෆා දැන් තමා ඉතින් ගෙදර ආවෙ.
    සුභ උපන් දිනයක් වේවා නංගි...

    රයිඩර් කිවුව ඔයාගේ උපන් දිනේ කියල... දවස් දෙකකටද ඔයා ඉපදුනේ... මාර වැඩේ තමයි.. අපේ ඉස්කෝලේ 3 වසරේ ඉන්නකොට සිදුහත් කුමාරයගෙ උපන් දිනේ කවද්ද ඇහුවම එකෙක් ලියල තිබුන වෙසක් පොසොන් කියල... මිස් ඇහුවම කිවුව ඒ දෙකේම වෙසක් කූඩු හදන නිසා කියල...
    Last Activity: Today 12:34 PM
    Current Activity: Viewing Thread ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

  • Loading…
  • Loading…
  • Loading…