සුභ උපන් දිනයක් වේවා නංගි...
රයිඩර් කිවුව ඔයාගේ උපන් දිනේ කියල... දවස් දෙකකටද ඔයා ඉපදුනේ... මාර වැඩේ තමයි.. අපේ ඉස්කෝලේ 3 වසරේ ඉන්නකොට සිදුහත් කුමාරයගෙ උපන් දිනේ කවද්ද ඇහුවම එකෙක් ලියල තිබුන වෙසක් පොසොන් කියල... මිස් ඇහුවම කිවුව ඒ දෙකේම වෙසක් කූඩු හදන නිසා කියල...