Elysium Nov 25, 2015 ආයේ මොකද :lol: දවස් කීයක්ද අවුට් ඉන්න ඕනේ? ඔව් මල්ලි කලින් එක මගේ එහෙම ෆීල්ඩ් ජොබ් එකක් තමයි :) http://www.elakiri.lk/forum/showthread.php?t=1712709 කියෙව්වද ඕක? ඇත්තද කතාව? :eek:
ආයේ මොකද :lol: දවස් කීයක්ද අවුට් ඉන්න ඕනේ? ඔව් මල්ලි කලින් එක මගේ එහෙම ෆීල්ඩ් ජොබ් එකක් තමයි :) http://www.elakiri.lk/forum/showthread.php?t=1712709 කියෙව්වද ඕක? ඇත්තද කතාව? :eek:
RePost බුවා Nov 25, 2015 අනේ මන්ද, දැන් කැම්පස් අවුට් වෙලා මේ ජොබ් එකට ඇවිත් මාස 7ක්, දැනට නම් නිවාඩු 2යි අරන් තියෙන්නේ. අනිත්වා moment එකෙන් පනින ඒවා. ෆීල්ඩ් වරක් හින්ද අටෙන්දන්ස් අවුලක් නැ වැඩිය.
අනේ මන්ද, දැන් කැම්පස් අවුට් වෙලා මේ ජොබ් එකට ඇවිත් මාස 7ක්, දැනට නම් නිවාඩු 2යි අරන් තියෙන්නේ. අනිත්වා moment එකෙන් පනින ඒවා. ෆීල්ඩ් වරක් හින්ද අටෙන්දන්ස් අවුලක් නැ වැඩිය.
Elysium Nov 25, 2015 කම්මැලි හිතන දවසුත් නිවාඩුද? මටත් ඔහොම අතීතයක් තිබ්බනේ, යන්න බෑ කියල හිතුනොත් යන්නේ නෑ, එදාට නිවාඩු 45ක් නේද තියෙන්නේ?
කම්මැලි හිතන දවසුත් නිවාඩුද? මටත් ඔහොම අතීතයක් තිබ්බනේ, යන්න බෑ කියල හිතුනොත් යන්නේ නෑ, එදාට නිවාඩු 45ක් නේද තියෙන්නේ?
agresha Nov 25, 2015 re poo booota aadara katha thiyenne kohomada kello allergic ne man kawadda haramitiyen giye mama enam radio ahanna
re poo booota aadara katha thiyenne kohomada kello allergic ne man kawadda haramitiyen giye mama enam radio ahanna
Rosaine_Doll Nov 25, 2015 oyawa mathak kala radio karana kena giya sathiye radio eke comments kale oya kiyala godak