ඒක තමා හුත්තියෙ තාත්තගෙන් ඉල්ලගන්න කිව්වෙ පානියක් දාලා.. ලොවෙත් අරන් දෙනවා ඇස් රිදෙනව කිව්වම..

උඹගෙ හොඳට කියන්නෙ.. වැඩි කල් නොගිහින් තොගෙ ඇස් දෙක පොට්ට වෙයි..

අනික තෝ ජොබක් නොකර ගෙදරට වෙලා ලබු කනවද..
නෑ නෑ.. ඔන්න මං අද වෙච්චි දේකින් උදාහරණයක් කියන්නං.. මම අද Supplement එකක් ගන්න ගියා.. ඒකි ඉතිං කඩේට ගියත් පස්සෙන් එනවා.. ඉතිං ඒකිවත් එක්කං ගියා.. ඉතිං Supplement ටික අරන් බිල් එක ගෙවන්න යද්දි මේකි සල්ලි ගෙව්වා.. එපා කිව්වම කියනවා කමක් නෑ කියලා.. මං මොනා කරන්නද ඉතිං..
