WhiteWalker
Reaction score
1,328

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ඒ වුනාට උඹේ නම මහේෂ් නෙමෙයි නේ. මම එහෙම කෑ ගහද්දි මහේෂ් කියලා නම තියෙන එකෙක් ඇවිත් මොකද කියල ඇහුවොත් මොකද කරන්නේ? ඒ නිසා හරි නම කියපන්.
    මම මොකක් කියලද කෑ ගහන්න ඕනේ. උඹේ නම කියපන්.
    මම උඹ ගැන ගොඩක් විස්තර හොයන් තියෙන්නේ. ළඟදීම උඹේ ගෙදර එනවා. :yes:
    ඉතිං ජොබක් කරපංකො.. කාලකන්නිය වගේ ගෙදරට වෙලා ඉන්නැතුව.. සිරාවටම අපරාදෙ බං වෙලාව.. උඹ මේකට ඇවිත් විකාර දොඩව දොඩව ඉන්නෙකනේ කරන්නෙ දවසෙම..

    ඒක දැම්මම ෆිල්ම් එකක්වත් බලන්නෙ කොහොමද බං.. එපා වෙනවනේ..
    ඒක තමා හුත්තියෙ තාත්තගෙන් ඉල්ලගන්න කිව්වෙ පානියක් දාලා.. ලොවෙත් අරන් දෙනවා ඇස් රිදෙනව කිව්වම..:baffled: උඹගෙ හොඳට කියන්නෙ.. වැඩි කල් නොගිහින් තොගෙ ඇස් දෙක පොට්ට වෙයි.. :yes:අනික තෝ ජොබක් නොකර ගෙදරට වෙලා ලබු කනවද..:angry:

    නෑ නෑ.. ඔන්න මං අද වෙච්චි දේකින් උදාහරණයක් කියන්නං.. මම අද Supplement එකක් ගන්න ගියා.. ඒකි ඉතිං කඩේට ගියත් පස්සෙන් එනවා.. ඉතිං ඒකිවත් එක්කං ගියා.. ඉතිං Supplement ටික අරන් බිල් එක ගෙවන්න යද්දි මේකි සල්ලි ගෙව්වා.. එපා කිව්වම කියනවා කමක් නෑ කියලා.. මං මොනා කරන්නද ඉතිං..:sorry:
    මහලොකු ගාණක් වෙන්නෙ නෑ බං.. රුපියල් දොලොස්දාහක් විතර වෙයි අඟල් විස්ස LG LED මොනිටර් එකක්.. තාත්තට කිව්වා නම් අරන් දෙයි බං ඇස් වලින් කඳුළු එනවයි කිව්වම තියෙන මොනිටර් එක දිහා බලන් ඉන්නකොට..

    පහු වෙද්දි ඇස්වලට කේස් එනවා බං.. ඒකයි..

    පිස්සුද බං.. මම ඒකිගෙන් සල්ලි ඉල්ලන්නෑ.. දුන්නොත් ගන්නව මිසක..
    උඹ ඔය කියන්නෙ Hentai එව්වද..?
    මම සමහරක් එව්වා කියවල තියෙනවා.. බර වචන තියෙන එව්වා නම් කියවන්න බෑ බං.. කඩ්ඩ අවුල්..

    මොනිටර් එකක් ගනිංකො බං.. CRT කොහොමත් පාවිච්චි කරන්න හොඳ නැහැ.. මම ඉස්සර පාවිච්චි කරලා ඇස් වලින් කඳුළු එන කේස් එකක් ආවා.. අපි ගොඩක් වෙලාවට මැෂින් එක ගාවමනේ ඉන්නෙ..
    Comics සීරියස් එකක් යකෝ.. ඇත්ත වීඩියෝ නම් මාත් වැඩිය බලන්නෑ.. හැබැයි Mallu ඒවා බලනවා.. දෙමළ උන් තමා චාටර්.. පාරෙ ජරා කරන්නෙ උන් තමයි..
    හැමදාම නිවාඩු. හැමදාම වැඩ. අනාත ජීවිත බන් අපේ. :(
    මට නිවාඩු දවස් කියලා ජාතියක් නෑ බන්. :(
  • Loading…
  • Loading…
  • Loading…