Axio එකේ වරදක් නැ මචන් . 141 කියන්නේ corolla එක මචන් . එකේනම් petrol 7ක් වගේ කරන්නේ . හැබැයි අතුල ගොඩක් comfortable . Axio එකේ මචන් dash board එක අවුල් වෙනවා අනිවාර්යේන්ම . එක replace කරන්න 40 ක් වගේ යනවා. තව A/C එක case එකක් එනවා . නවත්තල තියෙද්දී විතරයි AC එක cool වෙන්නේ. ඔය 2 තමා එන්නේ. සමහර එවල engine එක බලන්න මචන් ටිකක් . Oil එකක් leak වෙනවා . අනිවාර්යෙන් bass කෙනෙක් ගෙනිහින් බලන්න මචන් . ඔය ටික තමා ප්‍රධාන .petrol නම් city 10ක් 11ක් තමා . outstation නම් 14ක් වගේ කරනවා.