djnick
Reaction score
2,383

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • කොල්ලො ගිය සතියෙ ආවෙ ලංකාවට. කොහොමද ඉතින්?
    දැන් නම් මල්ලි කෝඩ් හතරක් අල්ලන්න පුලුවන්. g c d major chords ටිකයි e minor chord එකයි පුලුවන්. මාරු කරන්න ගියාම නම් ඉතිං තත්පර 5 ක් 10 ක් විතර යනවා :dull: ඒ නිසා තාම සිංදුවක් ගහන්න ට්‍රයි කලේ නෑ. හැමදාම ප්‍රැක්ටිස් වෙනවා. මේ දවස්වල වෙලාවත් තියනවනේ :cool:
    දැන් ඕන නැහැනේ.. අපිට පත්වීම් දුන්නා... දැන් ජොබ් එක ගැන කිසිම බයක් නැහැ... නිවාඩු 21යි.. මෙඩිකල් නිවාඩු 21යි... ඒ ඇරුනම කැලැන්ඩරේ රතු පාටින් තියෙන සේරම නිවාඩුයි...
    නැහැනේ.. අද පැලවත්ත බුද්දදාස ක්‍රීඩාංගනයේදී අපට ජනාධිපතිතුමා ඉස්තිර පත්වීම් දුන්නා...
    කොමඩි වලින් සුපිරිම මෙව්වා තමා.. මං බලපුවයින්..

    Jim Carrey ඉන්න කොමඩි මූවීස් පට්ටයි.. Dumb and Dumber 1, 2 , Ace Ventura Pet Detective, Bruce Almighty, Liar Liar, Fun with Dick and Jane

    Hangover 1, 2, Spy, Trainwreck, Get Hard, Heihbors, Change up, 22 Jump Street, Hot Pursuit, Don Jon, Dictator, Friends with Benefits,

    Naked Gun 1, 2, 3 ටිකක් පරණයි.. ඒත් පට්ටයි..

    Love Story බලන්න ඕන නම් Nicholas Sparks ගෙ ෆිල්ම් බලපං.. මේ ෆිල්ම් ඔක්කොම හොඳයි..

    http://nicholassparks.com/work/films/

    Mind Blowing වලින් හොඳ..
    Triangle, Shutter Island, Inception, Unknown, Exam, Orphan, A Beautiful Mind

    War ඒවයෙන් මං බලපු සෙට් එක මේව තමයි..
    Platoon, Saving Private Ryan, Enemy at the Gates, Pearl Harbor, Shooter, American Sniper
    බාන්න ෆිල්ම් එකක් නැතුව බොල මාත් මේහ් ඉන්නෙ.. :(
    උඹ මොන වගේ ෆිල්ම් ද බලන්නෙ..?
    e kella paw bn....
    proposal ekak yawanna haduwama akamati une kella podi nisa...
    eth baladdi eki adi 6yi...
    passelu eyath danne mage niyama usa... e weddi eya wena kenekta kamathi wela...
    dan e jiwithe epa welalu...
    eyage jiwithe gedara aya pawa nodanna dewal mama dannawa... eyage kolla pawa nodanna dewal....
    thani wela innakota maha ra 12 withara wenakan eyage duka kiyanawa...
    call, sms, fb chat...
    dawasak kollage love ekak ahuwela aduwa hondatama...
    dan inna kella gana kiwuwama eya duk una, eth anthime mata subha pathuwa...
    pawu ban....
    ඒකි පවු බං... මට කෝල් කරලා කියනවා මීයෝ කාල වගේලු ඇඟම...
    කොල්ලත් අවුලෙන් ඉන්නේ... ඌට නම් එපා වෙලා වෙන්න ඇති....
    පපුව ගන්න දෙයක් නැතිලු... පවු.. කලින් ට්‍රයි කරපු කෙල්ල....
    ෆේස්බුක් එකේ ඒකි මාත් එක්ක චැට් එකක ඉන්නකොට, ඒ වෙලාවේම ඒකිගේ කොල්ල එක්ක චැට් එකේ ඉඳල..
    කරුමෙට ඌට යවපු ෆොටෝ එකක් මට ආවා....
    ඒකින් තමයි දැක්කේ...
    නැතිව එබෙන්න ගියේ නැහැ...
    මෙතන කියන්න බැරි එකක් පීඑම් කළා...
    දැන් ගත්ත බං.... ඒකිගේ ෆෝන් එකත් ඕෆ් කරලා... ඔන් කලාම කියන්නම්... ත්‍රෙඩ් එකක් දාල අහන්න හිතුනත් අන්තිමට කියාවි මම බඳින්න ඉන්න කෙල්ල කියල... බඳින්න ඉන්න කෙල්ලට එහෙම ලෙඩක් නැහැ... ලෙඩ වෙලා ඉන්නේ නුවර කෙල්ලෙක්... අවුරුදු 26යි... බ්‍රා එකවත් අඳින්න බැරිලු... හිතන්න පොඩ්ඩක් නිවාඩු ඉවර වෙලා නෝපේ යන කෙනෙක්ට මෙහෙම උනාම මොනවා කරන්නද කියල... අනික, සාරිය අඳින්නම ඕන... ඒකි අකවුන්ට් ඇසිස්ටන්ට්... ඉතින් බ්‍රා එක අඳිද්දී කොහොම ඇත්ද... කෙල්ල පොඩි උනාට අනිත් එවුව පොඩි නැහැ...
    අඩෝ එහෙමද බන්? කියන්න නම් ගමකට දේවල් තියෙනවා බන් මටත්. මමත් දැන් මේ freelancing පාරක් දාගෙන ඉන්නේ Office වල එවුන් කරපු කැරි වැඩ නිසා බන්.

    අපි හැමෝටම බොක්කෙන්ම උදව් කරන්න ගියාම අනිත් අය දකින්නේ ඒක අපේ දුර්වල කමක් විදියට. කතා කරලා වැඩක් නෑ බන් ඕවා ගැන නම්. :(
    කෙලින් ඇත්ත කතා කරලා සමාජේ ජීවත් වෙන්න හෙන අමාරුයි බන්. එතකොට වෙන එවුන් තේරුම් ගන්නේ වැරදි විදියට. වෙස් මූණු දාගෙන රැල්ල යන පැත්තට හෝයියා කියාගෙන හිටියේ නැත්නම් මොකෙක්වත් නැතිවෙනවා අන්තිමේ.
  • Loading…
  • Loading…
  • Loading…