cedric1986 Dec 20, 2015 පිස්සුද හලෝ. එක එක කාලෙට එන රැලි තමයි ඉතින්. මාත් avatar එකට නම් දාගත්තා තමයි. ඒත් සිංහලේ කියලා ගහගෙන පොර වෙන්න හදනවට වඩා සිංහල ජාතිය වෙනුවෙන් යමක් කරන්න පුළුවන් නම් ඒක තමයි නියම වීරත්වය. අපි නිකම්ම නිකම් කාඩ් බෝඩ් වීරයෝ.
පිස්සුද හලෝ. එක එක කාලෙට එන රැලි තමයි ඉතින්. මාත් avatar එකට නම් දාගත්තා තමයි. ඒත් සිංහලේ කියලා ගහගෙන පොර වෙන්න හදනවට වඩා සිංහල ජාතිය වෙනුවෙන් යමක් කරන්න පුළුවන් නම් ඒක තමයි නියම වීරත්වය. අපි නිකම්ම නිකම් කාඩ් බෝඩ් වීරයෝ.
cedric1986 Dec 20, 2015 කී දෙනෙක් ඉන්නවද අනේ මාත් එක්ක යන්ඩ කොයි එක්කෙනාද තෝර ගන්නෙ කියල මම බැලුවෙ...ටිකට් දෙකමනෙ තියෙන්නෙත්...මගෙ මණික...
කී දෙනෙක් ඉන්නවද අනේ මාත් එක්ක යන්ඩ කොයි එක්කෙනාද තෝර ගන්නෙ කියල මම බැලුවෙ...ටිකට් දෙකමනෙ තියෙන්නෙත්...මගෙ මණික...
labu gediya Dec 20, 2015 dannawane lankawe movies godak hadanne tamil movies balalane... ranja movie eke tamil print eka dannawada... dannawanam kiyannako... download karanna puluwan dan.
dannawane lankawe movies godak hadanne tamil movies balalane... ranja movie eke tamil print eka dannawada... dannawanam kiyannako... download karanna puluwan dan.
JesonRulez Dec 20, 2015 පිස්සුද හලෝ. එක එක කාලෙට එන රැලි තමයි ඉතින්. මාත් avatar එකට නම් දාගත්තා තමයි. ඒත් සිංහලේ කියලා ගහගෙන පොර වෙන්න හදනවට වඩා සිංහල ජාතිය වෙනුවෙන් යමක් කරන්න පුළුවන් නම් ඒක තමයි නියම වීරත්වය. අපි නිකම්ම නිකම් කාඩ් බෝඩ් වීරයෝ. (මමත් ඇතුළුව)
පිස්සුද හලෝ. එක එක කාලෙට එන රැලි තමයි ඉතින්. මාත් avatar එකට නම් දාගත්තා තමයි. ඒත් සිංහලේ කියලා ගහගෙන පොර වෙන්න හදනවට වඩා සිංහල ජාතිය වෙනුවෙන් යමක් කරන්න පුළුවන් නම් ඒක තමයි නියම වීරත්වය. අපි නිකම්ම නිකම් කාඩ් බෝඩ් වීරයෝ. (මමත් ඇතුළුව)