Mr.Tom Dec 29, 2015 මල්ලි මොකද දැන් යන තත්වෙට තරගේ ගැන හිතෙන්නේ. කට්ටියට බෝරිං වේගන යන ගතියක් වගේ තියනවා නේද. මම හිතුවේ එහෙම නම් හෙට හවස පෝල් ටික දාමු කියලා.
මල්ලි මොකද දැන් යන තත්වෙට තරගේ ගැන හිතෙන්නේ. කට්ටියට බෝරිං වේගන යන ගතියක් වගේ තියනවා නේද. මම හිතුවේ එහෙම නම් හෙට හවස පෝල් ටික දාමු කියලා.
crazybuddy Dec 23, 2015 ඉකි බිඳ බිඳ මං ඇඬුවලු මහ රෑ නින්දේදී නඩේ ඈයො මෙව්ව කලා වැඩිහිටි කන්දේදී ලොරි බාගේ මෙව්ව උනා එනකොට රෑ ජාමේ මෙව්ව කලා තැන් තැන් වල තිස්ස මහා රාමේ
ඉකි බිඳ බිඳ මං ඇඬුවලු මහ රෑ නින්දේදී නඩේ ඈයො මෙව්ව කලා වැඩිහිටි කන්දේදී ලොරි බාගේ මෙව්ව උනා එනකොට රෑ ජාමේ මෙව්ව කලා තැන් තැන් වල තිස්ස මහා රාමේ