WhiteWalker
Reaction score
1,328

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • බලන්න වෙලාවක් නෑ බන්. අනික මම නිකම්ම ඇබ්බැහි වෙන සුළුයි. ඒ නිසා ඔයින් එකක් කාගෙන් හරි ඉල්ලගෙන ආවත් ඊට පස්සේ මගේ වැඩ පාඩු කරන් මම ඕක බලනවා sure. ඒ නිසා Film එකක් වගේ බලලා ඉන්නවා මිසක් TV Series වලට අත තියෙන්න නෑ බන්. :)
    අනිත් එක තමයි online ඕනේ කෙනෙක්ට ඕනේ විදියකට කතා කරන්න හැසිරෙන්න පුළුවන් කියන එක.
    මම සාමාන්‍යයෙන් default කෙනෙක්ව විශ්වාස කරනවා බන්. ඌ ඒක කැඩුවොත් තමයි මම විශ්වාස නොකරන්නේ. ඒත් එතකොට අහුවෙලා ඉවරයි. ඒ විදියට හිතන එක නැවැත්තුවේ උඹේ කතා අහලා. :yes:
    මට උඹ කියපු අර කිසි කෙනෙක් විශ්වාස කරන්න එපා කියන එක නිතරම කෙනෙක් ගැන විශ්වාස කරන්න හදද්දී මතක් වෙනවා බන්. ලඟදි fake client කෙනෙක් මට ගේමක් දෙන්න හැදුවා. වෙලාවට උඹ කියපු විදියට හිතපු නිසා 99න් බේරුනා බන්. බොරු නෙමෙයි ඇත්තම සිද්දියක්.
    Jaime Lannister ට වත් බෑනෙ brienne එක්ක ෆයිට් කරන්ඩ..:shocked: මං කිව්වෙ අර පාලම උඩ..
    එතකොට මම හිතං හිටිය විදිය වැරදිද ?
    චිත්‍රපටියක හරි ඩ්‍රාම එකක හරි කතාව මොකක්ද කියල වෙන කෙනෙක්ට කියද්දි, වෙන වැරදීම් වලට නෙමේද ස්පොයිල් කියන්නෙ ?
    මොකක්ද ඒ උඹ කියන, බලන්ඩ කලිං කතාව.. මම බලන්ඩ කලිං, උඹ බලල මට කියන ඒවද ? :P
    A/L කරන්න සාමාන්‍ය පෙළ ෆේල් නේ බන් මම.
    ස්පොයිල් කරනව කියන්නෙ, වැරදි කතාවක් කියන එක නේ..
    අවුලක් නෑ.. උඹගෙන් තව ඕන වුණොත් ඉස්සරහට අහ ගන්නං.. තෑනක්ස් යාලුව
    තැන්කියු වේවා, මේව පැහැදිලි කරල දුන්නට..
    කින්ස්ලේයර් කියන වචනෙ තේරුම මොකක්ද බං ?
  • Loading…
  • Loading…
  • Loading…