Lakshan-Seram

Profile posts Latest activity Postings About

  • mama den paypal sell karanne na ban.. welawak na ekata anith eka podi labayak ne lebenne.. eka madi issarahata tiyena weda tika run karanna.. mama den full time Upwork witarai..

    Ebay ekata PayPal link karanna epa.. uba listing ekak create karanakota listing eke tiyenawa PayPal address eka buyer salli ewanna one.. ethana witarak dapan eka.. nettam eBay eken monthly fee automatically kapagannawa PayPal eken..

    sinhala tutorials nam danne na ban.. mama thaniyen thama igenagatte.. articles beluwe na
    uba thama ebay sell karanawada? :cool:
    gayanBC ge thread eke ube comments dakka,dropshipping mulin bassoth kelaweida macan? :baffled:

    paypal ekak hadagatta verify karala:yes:,eth eka hariyata ebay eka link karanna danne naha, puluwan nam hoda sinhala article ekak dapanko... loku udawwak:yes::yes:

    jaya!


    ටිකක් ප්‍රමාද උනාට සාමාවෙන්න අසනිප වෙලා හිටියේ දැන් තමා ඇගට පනක් ආවේ

    ආ එක තමා මන් බැලුවා පෙන්න නැත්තේ මොකො කියලා
    මචන් contact number එක දිලා ති‍යපන් කොල් එකක් හරි දිලා බලන්න
    ඔන්න උණු උණුවෙම අවුරුදු සුබපැතුම්.
    ගොඩ දවසකින් දැක්කේ නැ මචන් මොකො ‍
    mchan podi udawwak ona bn.. excel sheet ekaka data php hari javascript hari array ekakata ganne kohomada? hithamu list[] kyn ekat thmi okkoma data tika yanne.. list[0] print karaddi A1 cell eke data print wenn ona.
    kohomada bn eeka kr??
    mathakada danna machan lap eke wadakata kathakale. :)me birthday gift ekakata perfume ekak genna ganna oni karala thiyenawa.amazon ekenam adui wage. ahen genna ganna karamayk danna ekek nadda.puluwannam loku help ekak:dull:
    නෑ මචං JVC CD Player+Radio ,
    Player එක on කරාම [Checking Wiring] කියලා වැටෙනවා විතරයි ඉන් එහාට මුකුත් නෑ :(

    මචං JVC CD Player එක [Car එකෙ] ON කලාම Checking Wiring කියලා වැටෙනවා එතකොට මචෝ ඔය උබ දාලා තියෙන [Car DVD / Monitor Installation] එකෙ කරලා තියෙන විදිහට ගලවලා Wiring Check කරාම හරිද [මං වැඩිය මේ ගැන දන්නේ නෑ] :)
    Price Down Challenge..... Call Us for more details. Or refer this thread http://www.elakiri.com/forum/showthread.php?t=1710116 අපේ මිලට අඩුවෙන් ලංකාවේ කොහේ හරි ලැප්ටොප් තියෙනවා නම්.... අපි දෙනවා ඊටත් අඩුවෙන්..... විශේෂ මිල දැන ගන්න... කෝල් කරන්න 0773 078 533 ට.

  • Loading…
  • Loading…
  • Loading…