ආ ඒකටනම් රිදිලා හොඳටම ..
අනේ පලයන් බන් යන්ඩ,කැත සිද්ධිය කියන්නේ ආන්ටි ලංකාවට ගෙන්නුවා කල වයසත් පහුවෙලා හින්දා මෙහෙන්වත් එකෙක් හොයලා දෙන්ඩ,කොහෙද ඉතින් මෙහෙත් නෑ...

යකෝ දැන් මිනිස්සු හෙව්වා ඇති,දැන් කීයක් කියලනම් බැලුවද ආ...
එනවා මට වැලා එක සෙලිබ්රේට් කරන විදිහ කියන්ඩ.
අඩෝ මේ මේ එහෙම කරන්ඩ එපා,මට ඉතින් කියන්කො වෙඩිම,
මම දෙවෙනි මනමාලයට එන්නම්