Henry L Jan 20, 2016 අහ්හ් කෝමද too_little නංගි? appa fakes uth hadan kollo rawattanawalu ne..apo pahadeemak na oya gana
aggregate Jan 20, 2016 ලැජ්ජ නැද්ද අප්පා ෆේක් හදල මේකෙ ඉන්න කොල්ලන්ව රවට්ටන්න ආහ්? අපිට නං ඉතින් කොහෙ ගියත් මේක තමා තියෙන්නෙ.
ලැජ්ජ නැද්ද අප්පා ෆේක් හදල මේකෙ ඉන්න කොල්ලන්ව රවට්ටන්න ආහ්? අපිට නං ඉතින් කොහෙ ගියත් මේක තමා තියෙන්නෙ.
Henry L Jan 20, 2016 ganan ganna epa shudu eka neme mata welawakata hithenawa man oyata aththatama love wath da kiyala
මම බෙනා Jan 20, 2016 අඩේ ඔයාට මල්ලි කෙනෙක් ඉන්නවද, කොල්ලා මෙහෙද ඔහෙද ඉන්නේ... ?? එයා නැද්ද කිරියේ.. මටත් නංගියෙක් හිටියනම් ආසයි හලෝ
අඩේ ඔයාට මල්ලි කෙනෙක් ඉන්නවද, කොල්ලා මෙහෙද ඔහෙද ඉන්නේ... ?? එයා නැද්ද කිරියේ.. මටත් නංගියෙක් හිටියනම් ආසයි හලෝ
මම බෙනා Jan 20, 2016 නෑ නෑ මේක ටිකක් වෙනස්.. හහ්හා..සිරාවට ගූගල් එකනම් චානේ...මමත් එක පාරක් ගියා කඩ්ඩ ට්‍රාන්ස්ලේට් කරගන්ඩ..ඒක දැක්කම කඩ්ඩයි සිංහලයි 2ම අව්ල් උනා
නෑ නෑ මේක ටිකක් වෙනස්.. හහ්හා..සිරාවට ගූගල් එකනම් චානේ...මමත් එක පාරක් ගියා කඩ්ඩ ට්‍රාන්ස්ලේට් කරගන්ඩ..ඒක දැක්කම කඩ්ඩයි සිංහලයි 2ම අව්ල් උනා