දැනට තියෙන්නේ Xperia Acro S එකක් බන්. ඒක මේ දවස්වල ලෙඩ ගොඩක් වෙලා. හැම තිස්සෙම lag වෙනවා. ඔක්කොම වගේ apps අයින් කරලා තියෙන්නේ. ඒත් දවසක් තියා ගන්න බෑ battery බහිනවා නිකන් තිබ්බත්.
ඒ නිසා ඉක්මනටම වෙන එකක් ගන්න බැලුවේ. ගන්න එකේ කීයක් හරි වැඩි වුනත් හොඳ එකක් ගන්න බැලුවේ බන්. පවුල් වුනාට පස්සේ මටෙයි කියලා ගන්න තියෙන්නේ ඔච්චරයි.
කොහොමත් තව සති 3කින් පස්සේ තමයි ගැනෙන්නේ. ලංකාවේ ගන්න නැද්ද බන් මේක?