මම බෙනා Jan 23, 2016 හේ හේ.. ආ..මම මේ අහන්ඩ හැදුවෙ,මෙහෙටත් වැස්සා..දැන්නම් පායලා,පට්ට රස්නෙන් හිටියේ,ඔහෙට වහින හින්දා වෙන්ඩ ඇති මෙහෙට ගොරෝනවා
හේ හේ.. ආ..මම මේ අහන්ඩ හැදුවෙ,මෙහෙටත් වැස්සා..දැන්නම් පායලා,පට්ට රස්නෙන් හිටියේ,ඔහෙට වහින හින්දා වෙන්ඩ ඇති මෙහෙට ගොරෝනවා
මම බෙනා Jan 23, 2016 පුතා මගෙ කොන්දෙ අමාරුවෙ අඩුවක් නෑ.. මොන රෙද්දක් හින්දද දන්නෙත් නෑ.. මම ඉන්නෙ සැපෙන් මගෙ කොන්ද දුකෙන්.. මම දෙන්නෙ රැපෙන් බොක යන්න සොදෙන්
පුතා මගෙ කොන්දෙ අමාරුවෙ අඩුවක් නෑ.. මොන රෙද්දක් හින්දද දන්නෙත් නෑ.. මම ඉන්නෙ සැපෙන් මගෙ කොන්ද දුකෙන්.. මම දෙන්නෙ රැපෙන් බොක යන්න සොදෙන්
මම බෙනා Jan 23, 2016 එහෙම තමා පුතා අපි කවි හදන්නේ.. සමාජ රෝග මේ ලෝකෙ කාටද නැත්තේ. සමාජෙ දරුනුයි විශමයි මාරයි ඒකයි අපි හැම එක තන නැත්තේ...
එහෙම තමා පුතා අපි කවි හදන්නේ.. සමාජ රෝග මේ ලෝකෙ කාටද නැත්තේ. සමාජෙ දරුනුයි විශමයි මාරයි ඒකයි අපි හැම එක තන නැත්තේ...